Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Allianz-Logo.jpg

1min60
අලියාන්ස් සමාගම, Interbrand Best Global Brands 2025 ශ්‍රේණිගත කිරීම් අනුව නොකඩවා සත්වන වරටත් ලොව අංක 1 රක්ෂණ සන්නාමය බවට පත්ව ඇත. මෙම වසරේදී අලියාන්ස්, ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සන්නාම වටිනාකම සහ ශක්තිමත්ම වර්ධනය ළඟා කර ගනිමින්, සිය සන්නාම වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 23.5 සිට අමෙරිකානු ඩොලර් බිලියන 28.2 දක්වා 20% කින් ඉහළ නංවා ගැනීමට සමත් […]

Janashakthi-Finance.jpeg

1min130
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල්  සී  (මීට පෙර ඔරිඑන්ට්  ෆිනෑන්ස් පී එල්  සී) සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය පත් කර තිබේ. ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය විවිධ ක්ෂේත්‍ර තුළ මූල්‍ය, මෙහෙයුම්, සැපයුම් දාම කළමනාකරණ සහ ඩිජිටල් පරිවර්තන යනාදී අංශවල වසර 33 කට අධික පළපුරුද්දක් […]

Janashakthi-Life.jpg

1min180
නාමලී ඒ. සිල්වා මහත්මිය ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනිය ලෙසත්, ශංකර් ධර්මරත්න මහතා ප්‍රධාන ඩිජිටල් නිලධාරී ලෙසත් පත් කෙරේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life විසින් පසුගියදා සිය විධායක කණ්ඩායම සඳහා නව පත්වීම් දෙකක් සිදුකරන ලදි. ඒ අනුව නාමලී ඒ. සිල්වා මහත්මිය ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනිය ලෙසත්, ශංකර් ධර්මරත්න […]

HM-OJ-Launch-Img-1-LBN.jpeg

1min100
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රය වඩාත් තිරසාර සහ නවීන තාක්ෂණය කරා යොමු කරවන නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, හේලීස් ෆෙන්ටන්ස් ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් ඔමෝඩා සහ ජේකූ OJ (OMODA & JAECOO) රථ වාහන 2026 ජනවාරි මස 27 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී නිල වශයෙන් මෙරටට හඳුන්වා දෙන ලදී. මෙම සන්නාමයේ […]

Career-One-Digital-Platform-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්, CAREER ONE ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳ බස්නාහිර පළාතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි 14 වන බදාදා දින කොළඹ ITC රත්නදීප හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) අරමුදල් ආධාරයෙන් ක්‍රියාත්මක වන TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය (2023-2026) යටතේ මෙම වැඩසටහන සංවිධානය […]

ForwardTogether-2026-event-LBN.jpg

1min100
ශ්‍රී ලංකාවට මෙන් ම ගෝලීයව ද තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දීර්ඝකාලීන කැපවීමකින් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, මෙම වසරේදීි ‘ForwardTogether 2026’ වැඩසටහන සංවිධානය කරන ලදී. “තිරසාර ආයතනික අනාගතයක් උදෙසා හවුල්කාරීවයන් ගොඩනඟාගැනීම” යන තේමාව ගණුදෙණුකරුවන් සමඟ තිරසාරභාවය පිළිබඳව සංවාදයක් ඇතිකර ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී. කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති මෙම අවස්ථාවට ආයතනික හා […]

TikTok-LBN.jpg

1min190
වර්තමාන තාරුණ්‍යය මුහුණ දෙන ප්‍රශ්න කෙතරම් වුවද ඒවාට පිළිතුරු සොයා ගැනීම සඳහා අවස්ථා රැසක් තිබීම ඔවුන්ගේ සතුටට හේතු වනු නිසැකය. බොහෝ විට විවිධ ප්‍රශ්නයන්ට අදාල පිළිතුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත පහසුවෙන් මාරු වුවද අද වන විට එම පිළිතුරු අසම්පූර්ණ පිළිතුරු බවට පත්ව ඇත. වර්තමානයේදී ඊට ඇති හොඳම වේදිකාව වන්නේ සමාජ මාධ්‍යයි. බොහෝ දෙනා සමාජ […]

SPA-Pic-01-LBN.jpg

1min70
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ප්‍රමුඛතම අපනයන අරමුණු කරගත් සමාගමක් වන Joint Agri Products Ceylon පුද්. සමාගමේ (JAPC) 75%ක කොටස් අත්පත් කරගැනීමට අදහස් කරන බව නිවේදනය කර ඇත. මෙම සැලසුම 2026 ජනවාරි 21 වන දින අත්සන් කරන ලද කොටස් මිලදී ගැනීමේ ගිවිසුමේ (SPA) නියමයන් සහ කොන්දේසි වලට යටත් වේ. මෙම ගිවිසුම […]

Swisstek_Image-02-LBN.jpg

1min50
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛපෙළේ ඇලුමිනියම් සැපයුම්කරුවෙකු වන ස්විස්ටෙක් ඇලුමිනියම්, සිය නවතම ප්‍රදර්ශනාගාරය (Design Studio) කොළඹ 05 නාරාහේන්පිට, නාවල පාරේ 118A හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. පාරිභෝගිකයින්ට සජීවී අත්දැකීම් ලබා ගත හැකි අවකාශයක් ලෙසින් නිර්මාණය කර තිබෙන මෙම ප්‍රදර්ශනාගාරය, ශ්‍රී ලංකාවේ පළමු සැබෑ SLIMLINE ස්ලයිඩින් පද්ධති සමගින්, සහතික කළ Powder Coated සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව