Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

A.jpg

1min250
2025 ලෝක සංචාරක දින සැමරුම්  වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle Faceහිදී පැවැත්විණි. සංචාරක අමාත්‍යශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) සහ සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (THASL) එම සැමරුම් වැඩසටහන […]

SLIIT-Image-LBN.jpeg

1min210
ශ්‍රී ලංකිකයින් ඉමහත් අපේක්ෂාවෙන් පසුවන තාක්ෂණික වැඩසටහනක් වන, SLIIT හී ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන රොබෝෆෙස්ට් 2025, තව නොබෝ දිනකින් මාළබේ SLIITහීදී පැවැත්වීමට නියමිතයි. ,මෙරට තරුණ නවෝත්පාදකයින් සඳහා ජාතියේ ප්‍රමුඛතම වේදිකාව ලෙසින් සැළකෙන රොබෝෆෙස්ට්, STEM අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම, නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම, සහ රට පුරා විසිරී සිටින සිසුන් තුළ පවත්නා ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය […]

Image-01-Dr.-Mothilal-De-Silva-Chairman-SLT-MOBITEL.jpg

2min270
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සැපයුම්කරුවන SLT-MOBITEL, ශක්තිමත් මූල්‍ය ප්‍රතිසාධනයකින් පසුව, ජාතික උපාය මාර්ග සක්‍රීය කරමින් ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ගමන් මඟ මෙහෙයවන ගාමක බලවේගය බවට පත්ව ඇත. එමෙන්ම SLT-MOBITEL සමාගම මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සහ සමස්ත ආර්ථික වර්ධනය ඉලක්ක කර ගත් රජයේ ප්‍රතිපත්ති සඳහා සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් […]

Siyapatha-Finance.jpg

1min410
දශක දෙකක අභිමානය සමග විශිෂ්ට මූල්‍ය සේවාවක නියැලි සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් කලාප 13 ක පාසල් 20 ක් තෝරාගනිමින් පාසල් මට්ටමෙන් රුක් රෝපණ වැඩසටහනක් සහ චිත්‍ර තරගයක් සංවිධානය කරනු ලැබීය. සියපත ෆිනෑන්ස් ජේෂ්ඨ කළමනාකාරීත්වයේ මෙහෙයවීමෙන්, ජේෂ්ඨ කලාපීය කළමනාකරුවන්, කලාප කළමනාකරුවන්, ශාඛා කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලයන්ගේ සංවිධානයෙන් යුතුව […]

PW-SHINES-AT-SLIM-DIGIS.jpg

1min280
ශ්‍රී ලංකාවේ ශාරීරික යෝග්‍යතා ක්ෂේත්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් සහිත Power World Gyms ආයතනය, සිය විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහනක් වූ “Every 7 KM, Never Too Far from Being Fit” වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. මෙම වැඩසටහනේ සංකල්පය සඳහා පදනම වූයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල විශාලතම ජිම් ජාලය ලෙස Power World ස්ථාපිතව තිබීමයි. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල […]

SANASA-LIFE-LBN.jpg

1min330
25 වැනි වරටත් සංවිධාන කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනට නිල රක්ෂණ සහකරු ලෙස අනුග්‍රාහකත්වය සැපයීමට මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කළ අතර ජනතාව තුළ අධ්‍යාපනය සහ දැනුම වර්ධනය කරමින් ප්‍රජා සංවර්ධනයට සහාය වීම සඳහා සණස ලයිෆ් රක්ෂණ සමාගමේ කැපවීම මෙම සහයෝගිතාව හරහා පිළිබිඹු වේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය […]

Apple-promo-with-GNEXT-LBN.jpg

1min170
 නවතම ඇපල් උපාංග මිල දී ගැනීමේ අපේක්‍ෂාවෙන් සිටින ගනුදෙනුකරුවන්ට ඒ සඳහා අවස්ථාව උදාකර දීමට කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ඇපල් බලයලත් අලෙවි නියෝජිතයෙකු වන Gnext Store සමග හවුල්කාරීත්වයකට එළඹ ඇත. මෙම හවුල්කාරීත්වය හරහා ගනුදෙනුකරුවන්ට නවතම iphone, Macbook, ipad  සහ apple watch වැනි උපාංග මිලදී ගැනීමේදී  මුළු පිරිවැයම මූලික ගෙවීමකින් තොරව කොමර්ෂල් බැංකුවෙන් පුද්ගලික ණයක් ලෙස ලබා […]

Image-01-LBN-4.jpg

1min320
2025 සැප්තැම්බර් 23, කොළඹදී – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Visa සමඟ එක්ව HNB ජංගම බැංකුකරණ යෙදවුමට (app) ‘’HNB Accept’’ නමින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇත. මෙම නව විශේෂාංගය මඟින් ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයක් ආරක්ෂිත ජංගම ගෙවීම් පිළිගැනීමේ point-of-sale (mPOS) යන්ත්‍රයක් ලෙස භාවිතා කිරීමට ඉඩ සලසයි. මේ සමඟින් සෑම HNB […]

01-Image-LBN.jpg

1min220
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) මොණරාගල ප්‍රදේශයේ Village Heartbeat Empowerment Centre සහ ඒ හරහා ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් සවිබල ගැන්වීම සඳහා Foundation of Goodness සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශවල අඩු පහසුකම්ලාභී ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධානතම අරමුණ වී තිබේ.     Foundation of Goodness පදනම Village Heartbeat Empowerment Centres ලෙස […]

HSBC-Acquiring-PR-Image-LBN.jpg

1min700
‘හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC) ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු’ මුළුමනින්ම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් පවරාගත් බව සතුටින් නිවේදනය කර සිටී. HSBC විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය පාරිභෝගික බැංකුකරණ කටයුතු සියල්ල නේෂන්ස් ට්‍රස්ට් බැංකුව භාරයට පත්වෙන අතර, ‘ප්‍රමුඛපෙළේ බැංකුකරණ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත්, පෞද්ගලික ණය ඇතුළුව දළ වශයෙන් නවතම ගනුදෙනුකරුවන් 200,000කගේ ගිණුම්’ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව