Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Gold-sponsor-for-TLC-Triathlon-2025-LBN.jpg

1min280
කාන්තාවන් සවිබල ගැන්වීම හා ප්‍රජා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කොමර්ෂල් බැංකුවේ ආයතනික හා සමාජයීය වගකීමෙ හි කොටසක් ලෙස පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම උදෙසා රට පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාවක් වන TLC  (Touch|Look|Check)  – ට්‍රයැත්ලෝන් 2025 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව ඉන්දිරා පිළිකා භාරය (ICT) සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත.     මෙම කර්තව්‍යය […]

photo-copy-LBN.jpg

1min250
INSEE සිමෙන්ති හි ප්‍රමුඛතම සන්නාමය වන INSEE සංස්ථා සිමෙන්ති, අලෙවිකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් පුරෝගාමියෙකු වන මහාචාර්ය පිලිප් කොට්ලර් විසින් රචිත Essentials of Modern Marketing (EOMM) හි ප්‍රථම ශ්‍රී ලංකා සංස්කරණයේ සිද්ධි අධ්‍යයනයක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙම කීර්තිමත් ප්‍රකාශනය, 2025 අගෝස්තු 22 දින, කොළඹ Cinnamon Grand හෝටලයේදී Kotler Impact Inc. සහ Deyo Consultancy and […]

A-1.jpg

1min310
තායි සුමේධ එන්ටප්‍රයිසස් පෞද්ගලික සමාගම Lanka Business Awards 2025 සම්මාන උළෙලේදී “වසරේ ව්‍යාපාරය – හඳුන්කූරු නිෂ්පාදන” (මහා පරිමාණ ඛාණ්ඩය) සම්මානය දිනා ගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organisation (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල Hilton Colombo Residencesහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශක තුනහමාරකට අධික කාලයක් පුරා හඳුන්කූරු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන රැසක් දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළට […]

Samsung_LOGO-1.jpg

2min200
සැම්සුන් Neo QLED, OLED, QLED සහ Frame සමඟින් රූපවාහිනී නැරඹීමේ සැබෑ වෙනසක් ඇති කරයි නව තිර තාක්ෂණය හා උපාය මාර්ගික හවුල්කාරීත්වයන් සමඟින් සැම්සුන් හෙට දවසේ තාක්ෂණික විශිෂ්ටත්වය ඉස්මතු කරයි ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන සැම්සුන් පසුගියදා සිය නවතම Samsung Vision AI රූපවාහිනී නිෂ්පාදන පෙල හඳුන්වා දෙමින් රූපවාහිනී නැරඹුම් කලාවේ සුවිසල් පරිවර්තනයක් කිරීමට කටයුතු […]

071A0376-selected-1-LBN.jpg

2min170
වෙන්නප්පුවේ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා පැවති වෙළෙඳ සේවා වොලිබෝල් තරඟාවලියේදී ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් විවිධ කාණ්ඩ යටතේ ශූරතා කුසලාන හතරක් දිනා ගැනීමට MAS Holdings සමත් විය. දෙදිනක් පුරා පැවති මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර ජාතික ක්‍රීඩාවේ අනාගතය සඳහා ඔවුන්ගේ දක්ෂතාවන් ඉහළින්ම කැපී පෙනිණි. තරගාවලිය පුරාවට සිය අණසක […]

IMG-2-CL-Int-Housekeeping-Week-LBN.jpg

1min250
Cinnamon Life විසින් “Celebrating our housekeeping rockstars who keep Cinnamon Life sparkling’’ යන්න තේමා කර ගනිමින් 2025 ජාත්‍යන්තර ගෘහ පාලන සතිය පසුගියදා සමරනු ලැබීය. අමුත්තන්ට සංග්‍රහ කිරීමේ ප්‍රමුඛතම සාධකය වන ගෘහ පාලනය සෑම පුද්ගලයකුගේම සුව පහසුව, පිරිසිදු බව හා ආරක්ෂාව සහතික කරනු ලබයි. මෙම වසරේ සැමරුම තුලින් ඔවුන් වෙනුවෙන් වූ ආකර්ෂණීය ක්‍රියාකාරකම්, තරඟ හා පිළිගැනීමේ […]

Image-I-LBN-1.jpg

1min300
සෑම අවස්ථාවක් වෙනුවෙන්ම තමන්ට ගැලපෙන අයුරින් තෝරාගත හැකි ආයතනික පැකේජ රැසක් ගෙන එයි ව්‍යාපාර සබඳතා සහ හමුවීම් නැවත නැවතත් අරුත් ගන්වමින් සියු ව්‍යාපාර ආයතනයන් වෙත සුවිශේෂී උත්සව හා සිදුවීම් පැකේජ හඳුන්වා දීමට Cinnamon Life at City of Dreams කටයුතු කර ඇත. ඒ යටතේ එක් පුද්ගලයකුට රුපියල් 9,000/- සිට ආරම්භ වන සුවිශේෂී සතියේ දින පැකේජ සමඟින් […]

PR-Image-LBN.jpg

1min240
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් අඛණ්ඩව 16 වැනි වරටත් පවත්වනු ලැබූ NAFLIA සමුළුව පසුගියදා Monarch Imperial හිදී පැවැත්විණ. මෙරට ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා ඇගයීම සඳහා වන සුවිශේෂී අවස්ථාවක් වූ මෙය  ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවිකරණ හා විකූණුම් සංසදය හරහා සංවිධානය කරනු ලැබීය. එම සමුළුව තුලින් කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙන්ම ජීවිත […]

Image-01-1-LBN.jpeg

2min300
 Pimp My Tuk Tuk Asia (PMTT Asia) විසින් තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දින හතක ත්‍රී-රෝද රථ රැළිය සාර්ථකව නිමාවට පත් විය. The Foundation of Goodness ආයතනය සමඟ එක්ව දිගුකාලීන ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් පවත්වන ලද මෙම ත්‍රී-රෝද රථ රැළිය කිලෝමීටර් 1,350ක දුරක් සාර්ථකව ගමන් ගත් අතර විවිධ රටවල් නියෝජනය […]

Image-1-1.jpg

2min160
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), මෑතකදී නිමාවට පත් වූ ‘SLIM Digis 2.5 සම්මාන උළෙලේ දී වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකරගත් සංවිධානයක් ලෙස, ශ්‍රී ලංකාවේ පුද්ගලික සත්කාරක සහ FMCG අංශයන්හි සිය නායකත්වය යළි තහවුරු කළේය. සමාගම, ඩිජිටල් අවකාශය තුළ සන්නාමයන් ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ කාර්ය සාධනය නැවත අර්ථකථනය කරමින්, තියුණු උපායමාර්ග, නවීන තාක්‍ෂණය සහ අරමුණු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව