Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

NAFLIA-Awards-2025-LBN.jpg

1min190
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍යය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරන ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2025 සමුළුවේදී විශිෂ්ට සම්මාන 14 ක් දිනාගත්තේය. මෙම වසරේ සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම ‘මහා පරිමාණ සමාගම්’ අංශය සඳහා ඉහලම සම්මාන බොහෝමයක් දිනූ අතර, සමාගමේ […]

Image-HUTCH-Honored-among-Sri-Lankas-Best-Employer-Brand-2025-LBN.jpg

1min170
HUTCH Sri Lanka සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම සම්මානයෙන් (Sri Lanka Best Employer Brand Awards 2025) පිදුම් ලබා ඇති අතර, එය මෙරට වඩාත්ම ප්‍රගතිශීලී සහ ජනතාව කේන්ද්‍ර කරගත් ආයතනයක් ලෙස එහි කීර්තිය යළි තහවුරු කරයි. මෙම වැඩසටහන  කොළඹ, ටාජ් සමුද්‍ර හෝටලයේ දී පසුගියදා පැවැත්විණි. මානව සම්පත් සංවර්ධනය සහ සේවායෝජක සන්නාමකරණය සම්බන්ධයෙන් […]

JAAF-SVAT-1-LBN.jpg

1min230
මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වන දින සිට සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ රජයේ තීරණය පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය එකඟතාව පළ කරමින් රජයේ ආයතනයන් සමඟ මෙම තීරණයට අනුකූලව කටයුතු කරන බව පැවසුවේය. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ පවතින සන්දර්භය තුල සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ තීරණය වෙනස් කළ නොහැකි […]

ComBank-New-Sustainable-Logo.jpg

1min260
කොමර්ෂල් බැංකුව 2025 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කර ඇත. මූල්‍ය කාර්යසාධනය, ඩිජිටල්කරණ මුලපිරීම් සහ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම වෙනුවෙන් සිදු කරන කාර්යභාරය අගයමින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර […]

AWARD-WINNING-MOMENT-LBN.jpg

1min210
පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හඳුන්වන ලද ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, 2025 SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ ඩිජිටල් තාක්ෂණයෙන් මෙහෙයවනු ලබන, නවෝත්පාදනයන්ට සහ පාරිභෝගිකයින්ට සෑම විටම ප්‍රමුඛස්ථානය දෙන මූල්‍ය විසඳුම් සපයන්නෙකු ලෙස සමාගමේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් […]

TOURISM-DAY.jpeg

1min400
පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමග 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO) ප්‍රකාශයට පත් කළ ‘සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය’ යන තේමාව යටතේ සංවිධානය කරන එම වැඩසටහන් මාලාව තුළින් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා තරුණ පරපුර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී අංශවල […]

Image-01-LBN-3.jpg

1min210
ලොව පුරා රටවල් 50 කට අධික සංඛ්‍යාවක පාසල් ඉදිකර කර ඇති ජර්මනියේ ෆ්ලයි ඇන්ඩ් හෙල්ප් පදනම (Fly & Help Foundation) පසුගියදා ශ්‍රී ලංකාවේ හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සමග එක් වී සිය 1,000 වැනි ගෝලීය පාසල වෙන්නප්පුවේදී විවෘත කළේය. ගෝලීය අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය ශ්‍රී ලංකාවේ මුල් ළමා විය අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම […]

Image-Link-natural-Aurveda-LBN.jpeg

1min220
ලෝක ආයුර්වේද  දිනය සමරනු ලබන්නේ, නීරෝගී ජීවිතයක් සඳහා ලොව පුරාණතම, ජිිවන දර්ශනයක් වූ ආයුර්වේදයට ගෞරව දැක්වීම පිණිස සහ ආයුර්වේදය සඳහා අධිපති ලෙස ගෞරව දක්වන ධන්වන්තරිි දෙවියන්ගේ උපන්දිනය සැමරීම නිමිති කොට ගෙනය. ආයුර්වේදය හුදෙක්ම වෛද්‍ය විද්‍යාවක් පමණක්ම නොවන බවත් එය  ජීවන දර්ශනයක් බැවින්,මිනිසාට නිරෝගිව සිටිය හැකි ආකාරය ගැන ද ස්වභාව ධර්මය හා මිනිසා අතර ඇති සහජීවනය […]

SLIC.jpg

1min210
ශ්‍රී ලංකාවේ විශාලතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGI), 2025 වසරේ Brand Finance Sri Lanka හි වටිනාම සන්නාම 100 ශ්‍රේණිගත කිරීම් යටතේ, අංක එකේ සාමාන්‍ය රක්ෂණ සන්නාමයට හිමි කිරුළ දිනා ගනු ලැබීය. SLICGI සමාගම විසින් මෙම ඉහළ පිළිගැනීම අඛණ්ඩව හිමි කර ගත් හත්වන වසර මෙය වීම විශේෂත්වයක් වන අතර, සමාගම ශ්‍රී ලංකාව […]

Image-01-LBN-1.jpeg

1min220
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන Visa, හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ හවුල්කාරීත්වයෙන් ‘Visa Accept’ විසඳුම ශ්‍රී ලංකාවේදී හඳුන්වා දුන් අතර, ගෝලීය වශයෙන් මෙම විසඳුම හඳුන්වාදුන් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව, ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයන්හී පෙරමුණට ගෙන ඒමක් ලෙස සැලකිය හැකිය. ආර්ථිකයේ මුලික පදනම වන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව