
ව ාළඹ, ශ්‍රී ලිං ාව 2026 අවගෝසේු 19 – ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරමින්, දකුණු ආසියාව සහ ගිණිකකානදිග ආසියාව අතර නව සංචාරක සබඳතාවක්ත කගාඩනංවමින්, කකාළඹ සහ කහෝ චි මිං නගරය සෘජුව සම්බන්ධ කකකරන ප්‍රථම සෘජු ගුවන් ගමන්ක සේවාව වියට්කෙට් ගුවන් සමාගම විසින් නිල වශකයන් ආරම්භ කරන ලදී. කමහි සමාරම්භක උත්සව අවසේථාව සඳහා කදරකට්ම රාෙය නිලධාරීන්, රාෙය තාන්ික නිකයෝජිතයන් ඇතුළු ගුවන් කසේවා ක්තකෂේත්‍රකේ නිලධාරීන් රැසකකේ සහභාගී විය.
කමහි ගුවන් නියමු මණ්ඩලය ිකදකනකුකගන් සමන්විත වූ අතර ඊට ශ්‍රී ලාංකික නියමුවන් කදකදකනකු ද ඇතුළත් වී ිබීම සුවිකශේෂත්වයකි. අකගෝසේතු 18 වන දින සවස කහෝ චි මිං නගරකේ’Tan Son Nhat’ ොතයන්තරගුවන් කතාටුපකළන් පිටත්වූ VJ1875 ගුවන් වාරයට එක්ත වූ ගුවන් නියමු මණ්ඩලයට සහ මගීන්ට වියට්කෙට් ප්‍රධානීන් විසින් මල් කළඹක්ත පිරිනමන ලදී.
කමම ගුවන් ගමන කමකහයවූ නියමුවන් ිකදනාකගන් කදකදකනකුම ශ්‍රී ලාංකිකයන් වීම විකශේෂත්වයකි. එම ගුවන් නියමුවන් අතරට අයත් ශ්‍රී ලාංකීය ගුවන් නියමුවන් වන කැප්ටන් කයාන්කමකරේන සීමන් කහේවකේ වංක සිල්වා සහ පළමු නිලධාරී රන්දිල් හකෂේන් කපකේරාකේ සහභාගීත්වය මගින් කමම නව ගුවන් කසේවාකේ ඇි ශක්තිමත් කේශීය සබඳතාව තවදුරටත් පැහැදිලි කේ. කමහිදී බණ්ඩාරනායක ොතයන්තර ගුවන් කතාටුපළට ළඟා වූ කමම නව ගුවන් යානයට ෙල ආචාරයක්ත ( Water Salute ) ද ඉන් අනතුරුව කේශීය ආගන්තුක සත්කාරය සංකක්තතවත් කරමින් එහි ගුවන් මගීන්ට මල් මාලා පළඳවා, ශ්‍රී ලංකා කත් ඇසුරුමක්ත සහිත තයාගයක්ත ද පිරිනමන ලදී.

මගීන් පැමිණීකම් පේයන්තකේ දී පැවැි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික සංසේකෘික නේතන අංගකයන් සැමරුම්ක ටයුතු තවතවත් වේණවත් වූ අතර, ඉන් අනතුරුව නිල උත්සවය සඳහා අමුත්තන් සියලු කදනාම Silk Route Lounge කවත කැඳවාකගන යනු ලැබීය. එහිදී වරාය සහ සිවිල් ගුවන් කසේවා අමාතය සහ බලශක්ති අමාතය ගරු අනුර කරුණාිලක මහතා, සංචාරක නිකයෝෙය අමාතය ගරු මහාචාේය රුවන් රණසිංහ මහතා, ශ්‍රී ලංකාකේ සහ මාලදිවයිකන් වියට්නාම තානාපිනි Trinh Thi Tam සහ වියට්නාමකේ ශ්‍රී ලංකා තානාපි කපාෂිත කපකේරා මහතා සමඟ වියට්කෙට් සහ බණ්ඩාරනායක ොතයන්තර ගුවන් කතාටුපකළේකෙයෂේඨ නිකයෝජිතකයෝ එක්තව සාම්ප්‍රදායික කපාල්කතල් පහන දල්වා, සමාරම්භය සනිටුහන් කරමින් කක්තක්ත කැපීකමන් අනතුරුව කමම නව සෘජු ගුවන් කසේවාව ඇගයීමට ලක්ත කරමින් අදහසේදැක්තවීම සිදු කරන ලදී.
කකාළඹ – කහෝ චි මිං නගරය අතර නව ගුවන් කසේවාව සියකට දින තුනක්ත, එනම් අඟහරුවාදා, බ්‍රහසේපින්දා සහ කසනසුරාදා යන දිනවල ආපසු පැමිණීම ඇතුළත් ගුවන් ගමන් (Round-trip flights) කලස ක්‍රියාත්මක වන අතර ඒ හරහා ශ්‍රී ලාංකික සංචාරකයින්ට දකුණු වියට්නාමය කවත සෘජුව හා පහසුකවන් ළඟාවීමට නව අවසේථාවක්ත සලසා කදයි. කමහි දී ගුවන් යානාව බණ්ඩාරනායක ොතයන්තර ගුවන් කතාටුපකළන් රාත්‍රී 23:00 ට පිටත්ව පසුදින උදෑසන 05:55 ට ‘Tan Son Nhat’ ගුවන් කතාටුපළට ළඟා වන අතර, ආපසු පැමිකණන ගුවන් වාරය කහෝ චි මිං නගරකයන් පසේවරු 18:15 ට පිටත්ව කේශීය කේලාකවන් රාත්‍රී 21:50 ට කකාළඹට ළඟා වනු ඇත.
කමම නව ගුවන් කසේවාව, ශ්‍රී ලංකාකේ වාණිෙ කක්තන්රසේථානය වන කකාළඹ සහ ගිනිකකානදිග ආසියාකේ ප්‍රමුඛ සංචාරක හා වයාපාරික මධයසේථානයක්ත වන කහෝ චි මිං සිටි අතර කාේයක්තෂම හා පහසු සෘජු සම්බන්ධතාවයක්ත නිේමාණය කරයි. වියට්කෙට් හි පුළුල් වන කමම ගුවන් ගමන් ොලය හරහා කකාළඹ සිට පැමිකණන මගීන්ට ආසියා-පැසිෆික්ත කලාපකේ ප්‍රධාන නගර සහ සංචාරක මධයසේථාන කවත ද ඉතා පහසුකවන් සම්බන්ධ විය හැකි වීම සුවිකශේෂත්වයකි.
ඉන්දියන් සාගරකේ මුතු ඇටය” කලස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ගකේෂණය කිරීමට කකාළඹ කදිම ආරම්භක ගමනාන්තයක්ත කලස සැලකකන අතර මනරම් නිවේතන කවරළ තීරයන්, සශ්‍රීක කත් වතු, වටිනා සංසේකෘික උරුමයන් කමන්ම විවිධ සේවාභාවික ආකේෂණීය සේථාන රැසක අපූේවත්වය අත්විඳීමට සංචාරකයින්ට කකාළඹ හරහා පහසු ප්‍රකේශයක්ත හිමි වනු ඇත.
වියට්කෙට් සමඟ ගමන් කරන සංචාරකයින්ට, කමම සම්බන්ධතාවන්ට අමතරව ඉන්ධන කාේයක්තෂමතාවකයන් යුත් ගුවන් යානා ොලය තුළ නවීන ගුවන් ගමන් අත්දැකීමක්ත සහ ක්‍රියාශීලී ගුවන්කාේ ය මණ්ඩලයක විශිෂේට කසේවාවක්ත ද හිමිවනු ඇත. මීට අමතරව, කමම නව ගුවන් කසේවාව සදහා එක්තවන මගීන්ට ගුවන් යානය තුළදී ම වියට්නාමකේ ෙනප්‍රිය ආහාර වේග වන ‘ක ෝ’ (Pho) , ‘බාන් මී’ (Banh Mi) සහ වියට්නාම ශීත කළ කිරි කකාපි (Vietnamese iced milk coffee) ඇතුළු උණුසුම් කමන්ම රසවත්ආ හාර කේලක්ත රසවිඳිකම් අවසේථාව ද මගීන්ට හිමිකේ

වියට්වෙට් (Vietjet) පිළිබඳව:
නවීන මුහුණුවරක්ත ගත් වියට්කෙට් ගුවන් කසේවය විකයට්නාමකේ ගුවන් කසේවා කේමාන්තකේ විප්ලවීය කවනසක්තm සිදු කළා පමණක්ත කනාව, කලාපය පුරා සහ කලාව පුරා ප්‍රමුඛ කපකළේගුවන් කසේවාවක්ත බවට ද පත්ව ඇත. කමම ගුවන් කසේවය දැනට ගුවන් යානා 135ක්ත ක්‍රියාත්මක කරන අතර, පුළුල් සහ පටු බඳ සහිත ගුවන් යානා ඇතුළුව තවත් ගුවන් යානා 600කට ආසන්න ප්‍රමාණයක්ත ඇණවුම් කර ඇත. පිරිවැය කළමනාකරණය, කාේයක්තෂම කමකහයුම් සහ ක්‍රියාකාරීත්වය කකකරහි අවධානය කයාමු කරමින් සහ නවතම තාක්තෂණය භාවිතා කරමින්, පාරිකභෝගික අවශයතා සපුරාලීම සඳහා විවිධාංගීකරණය වූ කසේවා සහ නමයශීලී ගාසේතු සහිත ගුවන් ගමන් අවසේථා වියට්කෙට් ලබා කදයි.
වියට්කෙට් ොතයන්තර ගුවන් ප්‍රවාහන සංගමකේ (IATA) පූේණ සාමාජිකකයකු වන අතර IATA කමකහයුම් ආරක්තෂණ විගණන (IOSA) සහිකය ද හිමිය. වියට්නාමකේ විශාලතම කපෞේගලික ගුවන් කසේවය කලස, කමය කලාව එකම ආරක්තෂාව සහ නිෂේපාදන කරේණිගත කිරීකම් කවබ් අඩවිය වන airlineratings.com මගින් ආරක්තෂාව සඳහා ඉහළම තරු 7 කරේණිගත කිරීම ලබා ඇි අතර Airfinance Journal මගින් අඛණ්ඩව වසර කිහිපයක්ත කලාව කහාඳම ගුවන් කසේවා 50 අතරට ද ඇතුළත් කර ඇත. තවද Skytrax, CAPA, Airline Ratings වැනි සුප්‍රසිේධ සංවිධාන විසින් කමම ගුවන් කසේවය කහාඳම අඩු පිරිවැය ගුවන් කසේවාව (Best Low-Cost Carrier) කලස නම් කර ඇත.
වැඩිදුර කතාරතුරු www.vietjetair.com කවින් ලබා ගත හැක.
මාධ්‍ය විමසීම්
ඩිලුෂි සියඹලාපිටිය
විදුත් තැපෑල: dilushi@markandcomm.com
දුරකථන: +94 764 477 489
කියු ඩුඔන්් (ඒම) වමනවිය
විදුත් තැපෑල: kieuduong@vietjetair.com
දුරකථන: +84 932 775 066


