Tag: ෆැමිලි සවාරි

Run-for-Savari.jpg

1min180
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමාගමේ සුප්‍රසිද්ධ ෆැමිලි සවාරි අත්දැකීම දිනා ගැනීම සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දිමට ‘Run for Savari’ අන්තර්ජාල ක්‍රීඩාව දියත් කර ඇත. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් හි ෆැමිලි සවාරි පිළිබඳ අසන්නට පමණක් ලැබුනේ එය සෙලින්කෝ ලයිෆ් […]

FS-19-launch-LBN.jpg

1min160
සුවිශාල, දීප්තිමත් සහ ත්‍රාසජනක අත්දැකීම්වලින් සපිරි සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනේ 19 වන සංස්කරණය එළිදක්වමින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම අපේක්ෂිත ජීවිත රක්ෂණ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමි පවුල් සිය ගණනකට අමතක නොවන විදේශ සහ දේශීය සංචාර සඳහා අවස්ථාව උදා කර දීමට සැරසෙයි. දශක දෙකකට ආසන්න කාලයක් තුළ පවුල් 11000 කට අධික සංඛ්‍යාවකට එනම් […]

FS-18-Malaysia-LBN.jpg

1min220
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ෆැමිලි සවාරි වැඩසටහන යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා සියලු‍ වියදම් සහිත ව මැලේසියාවේ නිවාඩු සංචාරයක් සමඟ එම වැඩසටහනේ 18 වන අදියර පසුගියදා අවසන් විය. රක්ෂණ ඔප්පු හිමියන් 10 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එනම් 40 දෙනෙකුගෙන් සමන්විත වූ පිරිසකට මැලේසියාවේ සුඛෝපභෝගී රාත්‍රී තුනක් සහ දින හතරක සංචාරයක් සඳහා […]

FS-18-Shanghai-LBN.jpg

1min220
සෙලින්කෝ ලයිෆ් විසින් ෆැමිලි සවාරි මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ 18 වන අදියර යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සඳහා නවතම ත්‍යාගය ලෙස චීනයේ විශාලතම සහ සජීවී ම නගරවලින් එකක් වන ෂැංහයි හි නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලබා දී ඇත. මෙම 20 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමට, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළත් වූ […]

Iamge-2-LBN.jpg

1min110
දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඔප්පුහිමියන්ට නව විදේශ සංචාර සහ විනෝදජනක අත්දැකීම් ලබා දෙන ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප්‍රවර්ධනයේ 18 වන සංස්කරණය එළිදක්වා ඇත. 2025 වසරේදී සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමි පවුල් 5කට චීනයටත්, පවුල් 10 කට මැලේසියාවටත් සියලු වියදම් සහිත විදේශ සංචාරයන් ලබා දීමටත් පුද්ගලයින් 1000කින් සමන්විත රක්ෂණ ඔප්පුහිමි පවුල් 250කට බණ්ඩාරගම පර්ල් […]

FS-17-Malaysia-LBN.jpg

1min240
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ 17වන වැඩසටහන නිමාවට පත් කරමින් රක්ෂණ ඔප්පු හිමියන් දස දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මැලේසියාවේදී සුඛෝපභෝගී දින හතරක් ගත කළහ. විනෝදයෙන් පිරුණු ගමනේ දී සංකේතාත්මක පෙට්‍රොනාස් නිවුන් කුළුණු, පෙට්‍රොනාස් කුළුණු සමීපයේ ලේක් සිම්ෆනි සහ ජල දර්ශනය නැරඹූ අතර KLCC මින් මැදුර ද දැක බලා […]

FS-17-Turkiye-1-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකීය පවුල් පහකට සංචාරක ලෝලීන්ගේ සිහිනයක් වන ලොව ඓතිහාසික සහ සංස්කෘතිමය වශයෙන් වැදගත් ම නගරයක් වන තුර්කියෙහි ඉස්තාන්බූල් වෙත සංචාරය කිරීමේ සිහිනය යථාර්ථයක් විය. සෙලිකෝ ලයිෆ් හි ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ විශිෂ්ට ත්‍යාගලාභී ජයග්‍රාහකයින්ට දින පහක් පුරාවට, සමාගම විසින් ලබා දුන් ගුවන් ටිකට්පත්, […]

FS-17-Pearl-Bay-LBN.jpg

1min300
2024 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ නවතම ජල ක්‍රීඩා පහසුකම් සහිත පර්ල් බේ තේමා උද්‍යානයේ දී විනෝද වීමට දහසකට ආසන්න පිරිසකට අවස්ථාව හිමි විය. සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 250 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට එදින උද්‍යානය තුළ සැරිසැරීමට අවස්ථාව ලබා දුන් අතර ජීවිත රක්ෂණ වෙළඳපොළෙහි ප්‍රමුඛයා […]

FS17-Grand-Draw-LBN.jpg

1min210
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනට ස්තූති වන්නට ජීවන වියදමෙහි අඛණ්ඩව වැඩි වීමේ පීඩනය මොහොතකට හෝ පලවා හරිමින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පිරිසක් 2024 ජයග්‍රාහී ලෙස ආරම්භ කළහ. ෆැමිලි සවාරි වැඩසටහනේ 17 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් 5ක් තුර්කිය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනාගත් අතර තවත් පවුල් 5ක් […]

FS17-Draw-1-LBN.jpg

1min130
      පවුලකට විදේශ රටක විනෝද චාරිකාවක් සිදුකිරීම දැරිය නොහැකි වියදමක් වී ඇති මෙවන් කාලයක දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල්  5කට මැලේසියාවේ සියලු වියදම් සහිත නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබා දී ඇත. සමාගමේ 17 වන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ මුල් දිනුම් ඇදීමෙන් හැටන්, රාගම, නුගේගොඩ, මහරගම සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව