Tag: ෆැමිලි සවාරි

FS17-Grand-Draw-LBN.jpg

1min260
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනට ස්තූති වන්නට ජීවන වියදමෙහි අඛණ්ඩව වැඩි වීමේ පීඩනය මොහොතකට හෝ පලවා හරිමින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පිරිසක් 2024 ජයග්‍රාහී ලෙස ආරම්භ කළහ. ෆැමිලි සවාරි වැඩසටහනේ 17 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් 5ක් තුර්කිය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනාගත් අතර තවත් පවුල් 5ක් […]

FS17-Draw-1-LBN.jpg

1min170
      පවුලකට විදේශ රටක විනෝද චාරිකාවක් සිදුකිරීම දැරිය නොහැකි වියදමක් වී ඇති මෙවන් කාලයක දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල්  5කට මැලේසියාවේ සියලු වියදම් සහිත නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබා දී ඇත. සමාගමේ 17 වන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ මුල් දිනුම් ඇදීමෙන් හැටන්, රාගම, නුගේගොඩ, මහරගම සහ […]

FS17-Launch-LBN.jpg

1min430
      දේශීය ජීවිත රක්ෂණ වෙළෙඳපොළේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් විසින් තම ෆැමිලි සවාරි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ, රක්ෂණ ඔප්පුහිමියන්ට ලෝකය යළි විවෘත කරමින්, එහි ප්‍රධාන ලෝයල්ටි ත්‍යාගය ලෙස පවුලටම විදේශ නිවාඩු සංචාර ලබාදීම නැවත අරඹා ඇත. මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද ‘ෆැමිලි සවාරි 17’ මගින් මෙසේ 2024දී, රක්ෂණ ඔප්පුහිමි පවුල් 15ක් සඳහා […]

FS-16-launch-LBN.jpg

1min570
      කොවිඞ්-19 අවදානම අඩුවීමත් සමඟ සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ඊළඟ අදියර සඳහා බොහෝ දෙනෙකු ආදරය කරන ‘පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීම’ යන තේමාව නැවතත් එක්කර තිබේ. ඒ අනුව, එළඹෙන ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ත්‍යාග සඳහා සමාගම විසින් හෝටල්වල නිවාඩුවක් ගත කිරීම ඇතුළුව ජයග‍්‍රාහකයින්ට ත්‍යාග මාලාවක් ලබාදීමට තීරණය කර ඇත. කෙසේවෙතත්, […]

FS15-Final-draw-LBN-Fill.jpg

1min360
      රුපියල් මිලියනයේ ජයග‍්‍රාහකයින් 06 දෙනෙකු සහ තවත් ජයග‍්‍රාහකයින් 1050 දෙනෙකු බිහිකරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහන පසුගියදා අවසන් වූ අතර සමාගම සඳහන් කරන්නේ මෙම වැඩසටහනේ ඊළඟ අදියර තවත් ආකර්ශනීය ත්‍යාග සමගින් ලඟදීම නිවේදනය කරන බවයි. මෙම දැවැන්ත වාර්ෂික ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වූ අවසන් දිනුම් ඇදීමේදී කුලියාපිටිය ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු […]

Family-Savari-Logo-LBN-Fill.jpg

1min670
        සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ ලබාදෙන ත්‍යාග වලින් ජයග‍්‍රාහකයින්ට ලබාදෙන ප‍්‍රතිලාභය වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් අර්ථවත් කරමින් මුදලින් ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ තුළින් ජයග‍්‍රාහකයින් විසින් දිනාගන්නා ත්‍යාගවල වටිනාකමට සමාන මුදල් ලබාදෙන බව සමාගම සඳහන් කරයි. මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන 15 වන වසර සඳහා පැවැත්වෙන අතර […]

Webp.net-resizeimage-14.jpg

1min450
      මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහනේ දෙවන දිනුම් ඇදීම යටතේ රත්තරන් සහ තෑගි වවුචර් ලබාදීම සඳහා තවත් ජයග‍්‍රාහකයින් 176 දෙනෙකු පසුගියදා සමාගම විසින් තෝරා ගන්නා ලදී. මෙම දිනුම් ඇදීමේදී පළමු ත්‍යාගය ලෙස රුපියල් මිලියනයක් වටිනා රත්තරන් යාපනය ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු දිනාගත් බව සමාගම සඳහන් […]

FS14-Draw-6.jpg

1min530
      මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ 06 වන හෙවත් අවසන් දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණ. මෙම වැඩසටහනෙන් සමස්තයක් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකු ජයග‍්‍රහණ ලබාගැනීමට සමත්විය. අවසන් දිනුම් ඇදීමේ සුපිරි ත්‍යාගය වන රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනා ගත්තේ යාපනයේ මනිපායි හි, පදිංචි රක්ෂණ ඔප්පුහිමියෙකුය. […]

FS-14-5th-draw.jpg

1min410
    මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් පවත්වන 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ අවසාන මහා තරගය කරා ක‍්‍රම ක‍්‍රමයෙන් ගමන් කරමින් තිබෙන අතර සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට යළිත් වරක් රත්තරන් දිනාගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. වසරක් පුරා පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ මාස දෙකකට වරක් පැවැත්වෙන දිනුම් ඇදීම් වල 5 වැන්න පසුගියදා පැවැත්වුණු […]

FS-14-4th-draw-1.jpg

1min510
      තව තවත් රන් තිළිණ ප‍්‍රදානය කරමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මාස දෙකකට වරක් පවත්වන ‘ෆැමිලි සවාරි’ දිනුම් ඇදීමේ හතර වැන්න යටතේ රුපියල් මිලියන 5ක් වටිනා රන් ප‍්‍රදානය කිරීම වෙනුවෙන් නවතම ජයග‍්‍රාහකයන් කණ්ඩායම තෝරා ගෙන ඇත. මෙම දිනුම් ඇදීමේදී මීගමුව ප‍්‍රදේශයේ ජීවිත රක්ෂණ ඔප්පු හිමි වාසනාවන්ත ජයග‍්‍රාහකයකු රුපියල් මිලියනයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව