ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 20, 2026
ශ්‍රී ලාංකේය ගොවි ප්‍රජාවට සහ කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට නවීන කෘෂි යන්ත්‍රෝපකරණ පහසුවෙන් මිලදී ගත හැකි සුවිශේෂී ලීසිං ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, බ්‍රවුන්ස් සහ සමාගම සමගින් අත්වැල් බැඳගෙන ඇත. මෙරට කෘෂි ක්ෂේත්රය යාන්ත්‍රීකරණය කරමින් දේශීය කෘෂිකර්මාන්තය නංවාලීම මෙහි මූලික අරමුණයි. මෙම හවුල්කාරීත්වය යටතේ පාරිභෝගිකයින්ට TAFE ට්‍රැක්ටර්, Yanmar සහ Sumo අස්වනු නෙළන යන්ත්‍ර (Combine Harvesters) […]












