Tag: හම්බන්තොට

Capture-4.jpg

1min140
ආසියාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් වරක් ලොව පුරා අවධානය දිනාගනිමින් සිටින පසුබිමක, හම්බන්තොට Shangri-La Hambantota Golf Resort & Spa නිවාඩු නිකේතනය මෙරට ජාත්‍යන්තර මංගල උත්සව සඳහා වන ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ ප්‍රබල බලවේගයක් බවට පත්ව තිබේ. විශාලත්වය, වටපිටාව සහ අසමසම අත්දැකීම් යන සියල්ලේ මනා සංකලනයක් ලෙස නැගී එන මෙම නිවාඩු […]

1-Ruhunu-Farms-team-1-1-LBN.jpg

1min260
ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයට අයත් රුහුණු ෆාම්ස් පුද්ගලික සමාගම සිය නවතම බිත්තර නිෂ්පාදන කර්මාන්තශාලා ගොඩනැගිල්ල පසුගියදා හම්බන්තොට පිහිටි සිය කර්මාන්තශාලා පරිශ්‍රය තුළ විවෘත කළේය. වසර 46ක් මුළුල්ලේ සෞඛ්‍යාරක්ෂිත, පිරිසිදු සහ වගකීම් සහගත බිත්තර නිෂ්පාදනයේ නියැළී සිටින රුහුණු ෆාම්ස් සමාගමට එය සුවිශේෂ සන්ධිස්ථානයක් විය.     මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ  අවස්ථාවට ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති සත්තාර් […]

Amana-Bank-supports-CBSLs-Digital-Payments-Promotion-Campaigns-in-Nuwara-Eliya-and-Hambantota-LBN.jpg

1min140
අමානා බැංකුව පසුගියදා නුවරඑළිය සහ හම්බන්තොට යන ප්‍රදේශවලදී පැවැත්වුණු  ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග අත්වැල් බැඳගෙන සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මාලාවේ තේමාව වූයේ “ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු” යන්නයි. මේ යටතේ නුවරඑළිය ප්‍රදේශයේදී පැවති වැඩසටහන ග්‍රෙගරි වැව ආශ්‍රිතවද, හම්බන්තොට ප්‍රදේශයේදී පැවති වැඩසටහන මාගම් […]

Ambalantota-Foundation-Stone-LBN.jpg

1min290
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපළ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගම් හරිත මෙහෙයුම් ආකෘතිය ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ දකුණු දිග හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට හි නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් ඉදි කිරීම ආරම්භ කර ඇත. වෝඩ් අංක 02, තංගල්ල පාර, අම්බලන්තොට හි සමාගමට හිමි ඉඩමක නවතම ශාඛාව සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, […]

IMG_2651-LBN.jpg

1min240
ඉදිරි අවුරුදු පහ තුළ ජනයාගේ ජීවිත නිෂ්පාදන ආර්ථික සංකල්පය සමග ඉදිරියට රැගෙන යන “සණස ඉදිරිය” වැඩසටහනේ හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපෘති නිරීක්ෂණයට සණස නිර්මාතෘ වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා සහභාගී විය. සණස ඉදිරිය වැඩසටහන තෝරා ගත් සමිති 1250ක් ප්‍රමුඛ කර ගනිමින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වේ. වසර එක හමාරකට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව