Tag: සෙලින්කෝ ලයිෆ්

Donation-to-Jaffna-HDU-LBN.jpg

1min360
      සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2013දී යාපනයේ ශික්‍ෂණ රෝහලට පරිත්‍යාග කරන ලද ‘ළමා අධි යැපුම් ඒකකය’ (Paediatric High Dependency Unit) සඳහා, නව වෛද්‍ය උපකරණ  පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදුකෙරිණි. මෙහිදී ශ්වසන අපහසුතා ඇති දරුවන්ට සහ ඩෙංගු උණ රෝගයෙන් පීඩාවට පත්වූ දරුවන්ට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ කිහිපයක් සෙලින්කෝ ලයිෆ් විසින් ප‍්‍රදානය කරන ලදී. […]

ceylinco-life.jpg

1min4250
      සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව නව වෙනි වරටත් 2022 වසර වෙනුවෙන් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත. මේ සමගම, සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 ‘වසරේ සන්නාමය’ ලෙසින් ගෞරවාදරයට ලක්වූ අතර ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ […]

NAFLIA-Gold-Awards-LBN.jpg

1min500
      සෙලින්කෝ ලයිෆ් අම්බලන්ගොඩ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකරු වන ඒ. අයි. පී. මංජුල මහතා, 2022 ජාතික ජීවිත රක්‍ෂණ සම්මාන උළෙලේදී ‘මහා පරිමාණ සමාගම් අංශයේ හොඳම උපදේශකයින්’ සඳහා වන රන් සම්මානය සහ ‘හොඳම උපදේශකයා’ සඳහා වන සමස්ත ‘රන් සම්මානය’ යන සම්මාන දෙකකින්ම පිදුම් ලැබීය. 2022 ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) […]

Head-Office-LBN.jpg

1min520
      ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ සේවා විශිෂ්ඨතාවය සඳහා ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. ව්‍යාපාරයේ විවිධ අංශවලට අදාළව ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත් මට්ටම් සොයා බැලීම සඳහා, ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික ප‍්‍රකාශනයක් වන LMD ව්‍යාපාරික සගරාව විසින් පවත්වන ලද පුළුල් අන්තර්ජාල සමීක්‍ෂණයකට පසුව මෙම ගෞරවය සමාගමට හිමිවිය. ජීවිත රක්‍ෂණ ප‍්‍රමුඛයා ලෙසට […]

SLIM-Brand-of-the-Year-2022-LBN.jpg

1min620
      ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සියළු අංශවල සන්නාම වෙනුවෙන් ප‍්‍රදානය කරන ඉහළම සම්මානය වන ‘ශ‍්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ යන සම්මානයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 දෙසැම්බර් 08 වනදා පිදුම් ලැබීමට සමත්විය. මීට අමතරව, 2022 ශ‍්‍රී ලංකා අලෙවිකරණ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් වසරේ සේවා සන්නාමය ලෙසින් රන් […]

2.jpg

1min790
      හරිත පරිසරයක් සඳහා ස්ථිරසාර ලෙස කැපවී සිටින සෙලින්කෝ ලයිෆ් විසින් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ හරිත ශාඛා ගොඩනැගිල්ලක් සඳහා මෑතකදී මුල්ගල තැබූ අතර නව ගොඩනැගිල්ල අඩු වියදම් ‘ප‍්‍රීකාස්ට්’ කොන්ක‍්‍ර‍්‍රීට් තාක්‍ෂණයක් අනුගමනය කරනු ලබන සමාගමේ ප‍්‍රථම ශාඛාව වෙයි. සමාගමට අයත් ඉඩමකදී ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිල්ල සඳහා සියලූ පරිසර හිතකාමී පිවිතරයන් අනුගමනය කෙරෙන අතර, එය සෙලින්කෝ ලයිෆ් […]

CMA-Integrated-Reporting-Award-2022-LBN.jpg

1min410
      සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2021 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැති ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමණාකාර ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA) 2022 සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී, විශිෂ්ට සංකලිත වාර්තා (Integrated Reports <IR>) 05න් එකක් ලෙස සම්මානයට පාත‍්‍ර විය. ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි නවතම වාර්තාව මගින් සමාගමේ මෙහෙයුම් පරිසරය, උපාය මාර්ග, කාර්ය සාධනය, අගය […]

1-LBN.jpg

1min1010
      මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන, ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිසුන් 1,800කට වැඩි පිරිසකට ප‍්‍රතිලාභ ලබා දීමට අධ්‍යාපන සම්මන්ත‍්‍රණ හතක් පැවැත්වීම සඳහා ‘සෙලින්කෝ ලයිෆ්’ විසින් අරමුදල් සපයා ඇත. මෙම සම්මන්ත‍්‍රණ අරලගංවිල, ගලෙන්බිඳුණුවැව, කන්තලේ, මාතලේ, කුරුණෑගල, නාත්තන්ඩිය සහ කිරිබත්ගොඩ යන ප‍්‍රදේශවලදී පැවැත්වුණු අතර, විභාගයට ප‍්‍රථම තවත් […]

Education-and-Health-programmes-2022-Composite-LBN.jpg

1min590
      රටේ පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද සෙලින්කෝ ලයිෆ් සමාගම සමාජයට සිදුකරන සත්කාරක කටයුතු අඛණ්ඩවම ඉදිරියට රැගෙන යමින් කළුතර දිස්ත‍්‍රික්කයේ ගල්පාත, පැල්පොල කණ්ෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමරයක් ගොඩනැගීම සඳහා පසුගියදා මුල්ගලක් තැබූ අතර සමාගම විසින් සිදුකරගෙන පැමිණි ‘වෛද්‍ය හමුව’ නැමති වැඩසටහන යටතේ තවත් වෛද්‍ය කඳවුරු දෙකක් ද පසුගියදා පවත්වන ලදී. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ […]

FS-16-launch-LBN.jpg

1min670
      කොවිඞ්-19 අවදානම අඩුවීමත් සමඟ සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ඊළඟ අදියර සඳහා බොහෝ දෙනෙකු ආදරය කරන ‘පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීම’ යන තේමාව නැවතත් එක්කර තිබේ. ඒ අනුව, එළඹෙන ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ත්‍යාග සඳහා සමාගම විසින් හෝටල්වල නිවාඩුවක් ගත කිරීම ඇතුළුව ජයග‍්‍රාහකයින්ට ත්‍යාග මාලාවක් ලබාදීමට තීරණය කර ඇත. කෙසේවෙතත්, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව