ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 3, 2023
ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සේවා විශිෂ්ඨතාවය සඳහා ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. ව්‍යාපාරයේ විවිධ අංශවලට අදාළව ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත් මට්ටම් සොයා බැලීම සඳහා, ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික ප‍්‍රකාශනයක් වන LMD ව්‍යාපාරික සගරාව විසින් පවත්වන ලද පුළුල් අන්තර්ජාල සමීක්‍ෂණයකට පසුව මෙම ගෞරවය සමාගමට හිමිවිය. ජීවිත රක්‍ෂණ ප‍්‍රමුඛයා ලෙසට […]












