Tag: සෙලින්කෝ ලයිෆ්

Family-Savari-Logo-LBN-Fill.jpg

1min680
        සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ ලබාදෙන ත්‍යාග වලින් ජයග‍්‍රාහකයින්ට ලබාදෙන ප‍්‍රතිලාභය වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් අර්ථවත් කරමින් මුදලින් ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ තුළින් ජයග‍්‍රාහකයින් විසින් දිනාගන්නා ත්‍යාගවල වටිනාකමට සමාන මුදල් ලබාදෙන බව සමාගම සඳහන් කරයි. මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන 15 වන වසර සඳහා පැවැත්වෙන අතර […]

Classroom-donation-Sevanagala-LBN-Fill.jpg

1min790
        සෙලින්කෝ ලයිෆ් විසින් පාසැල් සඳහා පන්ති කාමර පරිත්‍යාග කරන දිගුකාලීන ප‍්‍රජා සත්කාරක වැඩසටහන යටතේ පසුගියදා මොණරාගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාථමික පාසැලක ස්ථීර ගොඩනැගිල්ලක් නොමැතිව අධ්‍යාපනය ලැබූ සිසු දරුවන් පිරිසකට නව පන්ති කාමරයක් ලැබුනු අතර මෙම ව්‍යාපෘතියෙන් මේ වනවිට පාසැල් 80 කට වැඩි සංඛ්‍යාවක් ප‍්‍රතිලාභ ලබා තිබේ. මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් මේ […]

Waidya-Hamuwa-2022-LBN-Fill.jpg

1min1040
        සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2022 වසරේදී ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පැවැත්වූ ප‍්‍රථම නොමිලේ වෛද්‍ය කඳවුර සමගින් සිය ‘වෛද්‍ය හමුව’ ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන යළිත් වතාවක් ආරම්භ කර තිබේ. මෙම වෛද්‍ය කඳවුර සෙලින්කෝ ලයිෆ් සමාගමේ කන්තලේ ශාඛාව විසින් සංවිධානය කළ අතර නිවාරණ සෞඛ්‍යය සහ රෝග හඳුනා ගැනීම සඳහා සීමිත ප‍්‍රවේශ පහසුකම් තිබෙන ප‍්‍රදේශයේ ප‍්‍රධාන වශයෙන් […]

Ceylinco-Life-Head-Office.jpg

1min1710
        ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2022 වසරේ හොඳම සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් සෙලින්කෝ ලයිෆ් නැවත වතාවක් ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වීමට සමත්ව තිබේ. මෙහිදී, 2022 වසර සඳහා සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 3.8 ක් […]

E-Waste-Day-2021.jpg

1min410
        සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2021 වසරේදී සිදුකළ ‘ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ දිනය’ තුළින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 745 ක් හෙවත් රාත්තල් 7,200 ක කාබන් ප‍්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වැලැක්වු අතර මෙය ගස් 235 ක් ආරක්ෂා කර ගැනීමට සමාන වේ. මේ සමඟ, සමාගම විසින් මෙම වැඩසටහන මගින් පසුගිය වසර දෙකක කාලය තුළදී මෙටි‍්‍රක් ටොන් […]

NBEA-2021.jpg

1min500
        මෙරට විවිධ අංශවල ව්‍යාපාර දැක්වූ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් සංවිධානය කළ ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් සමාගම රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් ඇතුළුව සම්මාන 04 ක් දිනාගැනීමට සමත්විය. ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් ආයතනික පාලනය සහ උපාය මාර්ග සඳහා රන් […]

Q-and-CRM-payments-for-Ceylinco-Life.jpg

1min470
        ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ මෙරට ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි සහයෝගීත්වයෙන් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකම සහ දිවයින පුරා පිහිටි කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) ජාලය ඔස්සේ රක්ෂණ සමාගමේ ඔප්පුහිමියන්ට සිය වාරික මුදල් ඉතාමත් පහසුවෙන් ගෙවීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. මෙම පහසුකම තුළින් […]

Peoples-Life-Insurance-Brand-of-the-Year-2022.jpg

1min550
        SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ ‘2021 වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස 2022 මාර්තු 21 වනදා ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සම්මානයට පාත‍්‍රවිය. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් අඛණ්ඩව වසර 16 ක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ […]

Pranama-Scholarships-launch-2022.jpg

1min410
        සෙලින්කෝ ලයිෆ් සමාගමේ 21 වන ‘ප‍්‍රණාම ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 11 කට අධික ශිෂ්‍යත්ව තරුණ සිසුදරුවන් 160 දෙනෙකු අතර ප‍්‍රදානය කිරීම වෙනුවෙන් සමාගම විසින් මෙවරත් අයදුම්පත් කැඳවා තිබේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අධ්‍යාපන කටයුතු වලින් සහ බාහිර ක‍්‍රියාකාරකම් වලින් දක්ෂතා දැක්වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ දරුවන්ගෙන් අංශ හතරක් යටතේ අයදුම්පත් […]

Carbon-Footprint-assessment-2021.jpg

1min480
        සෙලින්කෝ ලයිෆ් සමාගම  සිය සමස්ත මෙහෙයුම් කටයුතු තුළින් 2021 වසරේදී පරිසරයට මුදාහළ කාබන් ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා Climate Smart Initiatives (Pvt) Ltd. (ClimateSI) සමාගමේ විශේෂඥතාවය ලබාගෙන තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී පරිසරයට සිදුවන බලපෑම පරිපූර්ණ වූ විද්‍යාත්මක මිණුම් ක‍්‍රමයක් මගින් මෙසේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ගණනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව