ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 18, 2022
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වෙනුවෙන් නොමිලේ වෙබ් සම්මන්ත්රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලංකා වාණිජ මණ්ඩලය හා එහි සුළු හා මධ්යම පරිමාණ ව්යාපාරද මෙම සම්මන්ත්රණය සමග එක් වීමට නියමිතය. අපනයනයට අදාළ step-by-step functionality (පියවරෙන් පියවර ක්රියාකාරිත්වය) පිළිබඳ මෙම සම්මන්ත්රණයේදී සාකච්ඡා කිරීමට නියමිතය. 2022 […]



