ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 5, 2026
විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය සංවිධානය කළ ජාතික බල ශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී 2025 වසරේ විශිෂ්ටම බල ශක්ති කාර්යක්ෂමතා සේවා සපයන්නාට හිමි රිදී සම්මානය ඉංජිනේරු ගයා සිරිවර්ධනගේ හා අජන්ත මුහන්දිරම්ගේ අධ්යක්ෂකත්වයෙන් යුත් Maxtherm ලංකා පෞද්ගලික සමාගමට හිමි විය. සමාගම සම්මාන උළෙලේදී විශිෂ්ටම තාක්ෂණික සැපයුම්කරු අංශයේ ප්‍රමුඛයා වීම සුවිශේෂ වේ. […]



