Tag: සිංගර්

Image-01-LBN-2.jpg

1min00
සිංගර් සමාගම විසින් Honor Magic 6 Pro හි තවත් විශිෂ්ට Smart ජංගම දුරකතනයක් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙමින් මෙරට Smart ජංගම දුරකතන වෙළෙඳපොලේ සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුත් Honor සන්නාමය සතු විශිෂ්ට කාර්ය සාධනයක් සහිත අලුත්ම Magic 6 Pro පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සිංගර් සමත් විය. පාරිභෝගික අවශ්‍යතාවන්ට මනාව ගැලපෙන […]

02-LBN.jpg

1min00
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, නවතම LIMA ELO7 විදුලි යතුරුපැදිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුවුණි. විචිත්‍රවත් පෙනුමකට සහ සුවපහසු ගමනකට හිමිකම් කියන LIMA ELO7, ඉතා පහසු දැරිය හැකි මිලකට සිංගර් අලෙවිසැල්වලින් ලබා ගත හැක. එය ශ්‍රී ලංකාවේ සිංගර් හි විශ්වාසනීයත්වය සමඟින් නිමැවුණු නිර්මාණශීලීත්වය සහ පරිසර හිතකාමී තාක්‍ෂණයේ කදිම සම්මිශ්‍රණයකි. […]

Singer-PR-Image.jpg

1min00
      අමානා බැංකුව සහ සිංගර් සමාගම එක් වී, සූර්ය බලශක්ති පද්ධති සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය වඩාත් තිරසාර හා පරිසර හිතකාමී අනාගතයක් උදෙසා තබන ලද වැදගත් ඉදිරි පියවරකි. මේ යටතේ සිංගර් සමාගමේ විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතිය සහිත සූර්ය බලශක්ති පද්ධති, අමානා බැංකුවේ මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් සමගින් මිලදී […]

Image-01-LBN-4.jpg

1min00
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම සමඟ එක්ව කෘෂි ක්ෂේත‍්‍රයට අවශ්‍ය අතිනවීන වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සිය දිගු කාලීන හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය. මෙම හවුල්කාරිත්වය හරහා John Deere ට‍්‍රැක්ටර් […]

Nations-Trust-Bank-together-with-Singer-Final-LBN.jpg

1min00
      2023 අප්‍රේල් කොළඹ දී: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවත්,සිංගර් (ශ්‍රී ලංකා) ශාඛා සමූහයත් සහයෝගිත්වයෙන්, පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන විදේශීය මුදල් වඩාත් පහසුවෙන් සිය ආදරණීයන්ට ලබා ගැනීම සදහා සුවිශේෂී වැඩපිළිවෙලක් සකස් කර ඇත. රට තුළ පිහිටි නේෂන්ස් ට්‍රස්ට් සහ සිංගර් ශාඛා 500කට වැඩි ගණනක් ඔස්සේ පාරිභෝගික ජනතාවට පහසුවෙන් මුදල් ලබා ගැනිමේ හැකියාව […]

Image-06-LBN.jpg

1min00
      ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග ක්ෂේත්‍රයේ ජනප්‍රියතම නාමයක් වන සිංගර් සමාගම විසින් ලෝක ප්‍රකට Honor සන්නාමය ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි. Honor සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වීමේ හා බෙදා හැරීමේ  බලය ලත් එක ම නියෝජිතයා වන්නේ සිංගර් සමාගමයි. Honor X Series නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන Honor සන්නාමය යටතේ උසස් […]

Image-2-LBN.png

1min00
      මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා අඛණ්ඩව  17 වන වරටත් “වසරේ ජනතා සන්නාමය” වශයෙන් SLIM-KANTAR ජනතා සම්මාන 2023 උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙරට සන්නාම හා අලෙවිකරණය සම්බන්ධයෙන් ජනප්‍රියතම සම්මාන උළෙලක් වන මෙය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම සම්මානය තුළින් සිංගර් […]

Singer-Smartboard-2-1-LBN.jpg

1min00
      නවීන තාක්‍ෂණයෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සවිබල ගැන්වීම සඳහා කැප වී සිටින  සමාගමක් වන Singer, පාසල් සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම්  සහ ආයතන තුළ කාර්යාල කටයුතු වැඩිදියුණු කිරීම සඳහා නවතම මාදිලියේ Smartboard මාලාවක් පසුගියදා එළිදක්වන ලදී. එය පරිගණකයක් , ප්‍රොජෙක්ටරයක් ​​හෝ ඉලෙක්ට්‍රොනික වයිට්බෝඩ් එකක් ලෙස භාවිතා කළ හැකි අතර ගුරුවරුන්ට සහ සිසුන්ට ඉගැන්වීම සහ ඉගෙනීම […]

Nations-Trust-Bank-and-Singer-Partnership-Signing-1.jpg

1min00
      දේශීය හා විදේශීය ප්‍රේෂණ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් යටතේ විදේශයන්හි සිට මෙරටට එවනු ලබන මුදල්, අදාළ ගනුදෙනුකරුවන් වෙත නිකුත් කරන නියෝජිතයෙකු ලෙස සිංගර් (ශ්‍රී ලංකා) සමාගම මින් ඉදිරියට කටයුතු කරනු ඇත. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා සහ සිංගර් […]

MSI-Dragon-Logo.jpg

1min00
  පරිගණක ක්‍රීඩා කෙරෙහි ශ්‍රී ලාංකිකයින් තුළ ඇති ආකර්ෂණය වර්ධනය වී ඇති පසුබිමක පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන තායිවානයේ MSI සමාගම හා වෙළඳ සහයෝගීතාවකට එළඹීමට මෙරට පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පියවර ගෙන තිබේ. පරිගණක ක්‍රීඩා ලෝලීන්, වෘත්තිකයින්, ක්‍රීඩා නිර්මාණකරුවන් සහ ග්‍රැෆික් නිර්මාණකරුවන් ආදීන් පරිගණක ක්‍රීඩා සහ ඊට සුදුසු නවීන තාක්ෂණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව