ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 19, 2023
2023 අප්‍රේල් කොළඹ දී: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවත්,සිංගර් (ශ්‍රී ලංකා) ශාඛා සමූහයත් සහයෝගිත්වයෙන්, පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන විදේශීය මුදල් වඩාත් පහසුවෙන් සිය ආදරණීයන්ට ලබා ගැනීම සදහා සුවිශේෂී වැඩපිළිවෙලක් සකස් කර ඇත. රට තුළ පිහිටි නේෂන්ස් ට්‍රස්ට් සහ සිංගර් ශාඛා 500කට වැඩි ගණනක් ඔස්සේ පාරිභෝගික ජනතාවට පහසුවෙන් මුදල් ලබා ගැනිමේ හැකියාව […]












