ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 10, 2026
මූල්‍ය විනය, යහපාලනය සහ තිරසර වටිනාකම් නිර්මාණය කිරීම උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය සඳහා සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් පිරිනමන ගෞරවනීය වූ ‘කළමනාකරණ ගිණුම්කරණ වෘත්තියේ අග්‍රගණ්‍ය උපහාරය’ සම්මානයෙන් පිදුම් ලබා ඇත. නූතන ආයතනික කළමනාකරණය තුළ ඒකාබද්ධ වාර්තාකරණයේ රාමු සහ පාරිසරික, සමාජයීය හා යහපාලන […]









