ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 12, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන Saegis Campus, ජාත්‍යන්තර මට්ටමේ දැනුම දේශීය සිසුන්ට සමීප කිරීමේ සිය දස වැනි සංවත්සරය සමරමින්, මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව ජයගත් සිසුන් සඳහා 75%ක් දක්වා ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර තිබේ. උසස් පෙළ විභාගයේ විෂයන් තුනක් සමත් වූ සිසුන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කළ හැකි අතර, ඔවුන්ගේ සාමාර්ථයේ […]












