ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 6, 2023
නිවසට අවශ්ය බොහෝ ද්රව්ය එකම ස්ථානයකින් මිල දී ගැනීමට ඔබට පහසුකම් සපයන Phoenix සමාගම එහි නවතම ශාඛාව පසුගියදා බත්තරමුල්ල නගරයේදී විවෘත කළේය. මෙම ශාඛාව විවෘත කිරීමේ ප්රධාන අරමුණ කොළඹ, බත්තරමුල්ල, මාලඹේ, පැලවත්ත සහ තලවතුගොඩ වැනි ප්රදේශ ආශ්රිතව ජීවත් වන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක් සහිත Phoenix නිෂ්පාදන මිල දී ගැනීමට පහසු ප්රවේශයක් සැළසීමයි. අලුතින් […]












