ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 29, 2022
ශ්රී ලංකාවේ ආර්ථිකයට දෙවැනි වැඩිම දායකත්වය ලබාදෙන ගම්පහ දිස්ත්රික්කයේ ප්රධානතම ආර්ථික මධ්යස්ථානයක් වන මීගමුව නගරයේ තම ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය. මෙය තම ආර්ථික කටයුතු සහ ජීවනෝපාය මාර්ග සඳහා මූල්ය සහයක් බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙන්ම, බැංකු හා මූල්ය සේවා ක්ෂේත්රයේ රැකියා අපේක්ෂා කරන පුද්ගලයන්ටද අතිශය වැදගත් […]





