ලංකා ව්යාපාරික පුවත් - LBNApril 21, 2026
සංස්ථා පිරවුම් හල් හිමියන්ගේ වට්ටම් ගණනය කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සහ වට්ටම් මුදල් අඩු කිරීම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. අදාළ කරුණු සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු සම්බන්ධිත ආයතන සමඟ කළ සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් මෙම ගැටළුව ජනාධිපතිවරයාගේ අවධානයට ගෙන එන බව සංගමය එම ලිපියෙහි සඳහන් කර […]












