ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 20, 2025
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, Hilton Residences හි පැවැති උත්සවයකදී සිය ‘යූනියන් ඇෂුවරන්ස් සුවමඟ බලපෑම් වාර්තාව’ මහත් අභිමානයෙන් යුතුව හඳුන්වාදුන්නේ එහි ප්රධානතම ප්රජා සත්කාර වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ඔස්සේ ඇති කරන ලද සුවිසල් බලපෑම විදහා දක්වමිනි. වර්ෂ 2024 දී ආරම්භ කරන ලද යූනියන් ඇෂුවරන්ස් සුවමඟ යනු ශ්‍රී ලංකාව පුරා දියවැඩියා […]











