Tag: මෝටර් රථ

2Q0A3544.JPG-LBN.jpeg

3min120
Keells සුපිරි වෙළඳසැල් ජාලය, ලක්ෂ 20කට අධික Keells Nexus පක්ෂපාතීත්ව වැඩසටහන් සාමාජිකයින් සඳහා පුද්ගලීකරණය කළ පාරිභෝගික අත්දැකීම් ලබාදීම සඳහා Salesforce භාවිත කරයි John Keells CG Auto, Salesforce භාවිත කරමින් පාරිභෝගික තොරතුරු ඒකාබද්ධ කිරීම, මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සහ බුද්ධිමත් ස්වයංක්‍රීයකරණය සක්‍රීය කරයි Salesforce (#1 Agentic CRM*) විසින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් පරිවර්තනය වේගවත් කිරීම සඳහා, ශ්‍රී […]

Image-Evolution-Auto-Xpeng-L03-LBN.jpg

1min130
චීනය, යුරෝපය සහ ජාත්‍යන්තර වෙළඳපොළවල් 64 ක එකම දිනක දී එළි දක්වමින්, මෝටර් රථ ක්ෂේත්‍රයේ නව ඉතිහාසයක් තැබූ XPENG L03 ස්මාර්ට් විද්‍යුත් Coupe SUV රථය හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ළඟදීම හිමිවනු ඇත. XPENG හි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන මෙම L03 ලොව නවතම ස්මාර්ට් […]

IMG_8482-LBN.jpeg

1min250
ජර්මනියේ මෝටර් රථ කළමනාකරණ මධ්‍යස්ථානය (Center of Automotive Management (CAM) විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ‘’Automotive INNOVATIONS Report 2026’’ වාර්තාවට අනුව, ලොව වඩාත්ම නවෝත්පාදනශීලී මෝටර් රථ සමාගම් අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට BYD සමත්ව ඇත. මෙම වාර්තාවේ වසර 21ක ඉතිහාසය තුළ චීන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ප්‍රථම ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ. මෙම සුවිශේෂී […]

Automobile-Industry-Awards-2026-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ වේගයෙන් සංවර්ධනය වන වාහන එකලස් කිරීමේ අංශයේ පෙරමුණෙහි සිටින බව නැවත තහවුරු කරමින්, සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකා මෝටර් රථ කර්මාන්ත කවුන්සිලය (AIC) විසින් ප්‍රථම වරට සංවිධානය කළ මෝටර් රථ කර්මාන්ත සම්මාන උළෙලේ දී ‘උපාංග නිෂ්පාදක’ කාණ්ඩයේ හොඳම ටයර් නිෂ්පාදකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. රජයේ අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරීන්, දිවයිනේ ප්‍රමුඛ වාහන එකලස් […]

Image-HM-Delivery-Hub-LBN.jpg

1min230
සුවපහසු අනාගතයක් සඳහා මුලපිරීමක් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේද‍යක ඇරඹුමක් සටහන් කරමින් ලාංකිකයන් වෙත පිදෙන උසස් තත්වයේ මෝටර් රථ අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීම උදෙසා හේලීස් මොබිලිටි විසින් අංක 75, ආනෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 හි දී සිය නවතම මෝටර් රථ වාහන බෙදාහැරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගිය දා සිදු කරන ලදි. මෙමඟින් පාරිභෝගිකයින් හට ඉතාමත් […]

DIMO-officials-with-Yevan-David-LBN.jpg

1min180
ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ඉහළින් ඔසවා තැබීමේ පොදු අරමුණ  මුල් කරගනිමින් මෙරට ප්‍රමුඛ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක්  වන DIMO සමාගම, යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය ගමන සඳහා නව අරුතක් මෙම සහයෝගීතාවය ඔස්සේ එකතු කරයි.     වයස අවුරුදු […]

The-2026-Kia-EV5-LBN.jpg

1min640
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය නව යුගයක් කරා ගෙන යාමේ මාවත සකසමින් Kia Motors ලංකා සමාගම විසින් කොළඹදී පැවති මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sorento Hybrid සහ Kia EV5 සුවිශේෂී මාදිලි දෙක එකවර එළි දක්වන ලදී. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ආනයන තහනම ඉවත් කිරීමෙන් පසුව දේශීය වෙළඳපොළට Kia හි සුවිශේෂී ම හැඳින්වීම වන මෙම ද්විත්ව […]

Image-CMTA-unbranded-article-LBN.jpg

1min590
නවීන පන්නයේ නවතම වාහනයක් පැදවීම තුළින් පාරිභෝගිකයාට ඉන් ලැබෙන්නේ මහත් විශ්වාසයකි. එය හුදෙක් වාහනයේ ඇති පෙනුම හෝ සුමට ක්‍රියාකාරිත්වයට සීමා වූවක් නොවේ.  පළමුවරට වාහනය පැදවීමේ පටන් වාහනයේ ගෙවෙන සෑම කිලෝමීටරයකම අයිතිය තමා සතු වීමේ ආරක්ෂිත, විශ්වාසදායක සහ ආත්ම විශ්වාසයෙන් යුත් හැඟීම නිසා පාරිභෝගිකයාට ලැබෙන මානසික සන්සුන්භාවය එයට හේතුවයි. සැඟවුණු හෝ හඳුනා නොගත් දෝෂ සහගත තත්වයන් […]

Image-LBN-4.jpg

1min330
■             ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්, ශ්‍රී ලංකාවේ බලයලත් GWM මෝටර් රථ බෙදාහරින්නකු බවට පත් කරයි. ■             ශ්‍රී ලංකාවට Hybrid, Plug-in Hybrid හා නව බලශක්ති මෝටර් රථ (NEV) පෙළක් හඳුන්වාදී ඇත. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රථ වාහන විකුණුම් අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ අති ප්‍රබලයකු වන GWM සමාගම සමඟ පසුගියදා මෙරටට එම […]

Denza-IMG-2-LBN.jpg

1min430
ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනයේ ප්‍රමුඛයා මෙන්ම දශකයකට අධික කාලයක් පුරාවට නව තාක්ෂණයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතු සුඛෝපභෝගී විදුලි වාහන සන්නාමයක් වන DENZA මෝටර් රථ සඳහා මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto, DENZA සන්නාමය ඉදිරියේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව DENZA, තමන්ගේම සුඛෝපභෝගී වාහනයක් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින මෙරට සුවහසක් ජනතාවට නවතම හැඩයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව