Tag: මෝටර් රථ

Image-01-LBN.jpeg

1min1270
අන්තර්ජාතික වශයෙන් ඉහළ විශ්වාසයක් දිනා ගත් ජපානයේ Yuasa බැටරි සන්නාමය පිළිබඳ මෙරට එකම බෙදාහැරීම් නියෝජිතයා වන Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගම අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම නැවත වරක් තහවුරු කරන සුවිශේෂී උත්සවයක් පසුගියදා පැවැත්විණි. දශක 03කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට පැවැති සහයෝගීතාවය තවදුරටත් සවිමත් කළ මෙම අවස්ථාව සමඟ Yuasa Asia සහ […]

HNB-IDEAL-01-LBN.jpg

1min1350
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෝටර් රථ වාහන කර්මාන්තයේ ප්‍රධානතම සමාගමක් වන අයිඩියල් මෝටර්ස් (Ideal Motors) පුද්ගලික සමාගම සමඟ වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය. මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ මහින්ද්‍රා Bolero City Pickups රථ, ALFA Plus Load රථ සහ KUV AMT ඇතුළු මහින්ද්‍රා වාහන සහ Mahindra Powerol ජෙනරේටර යන්ත්‍ර සඳහා […]

Image-01-7-LBN.jpeg

1min1360
Euro Motors විසින් ප්‍රමුඛ පෙළේ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Dongfeng සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත Dongfeng රථ පසුගියදා නිළ වශයෙන් BMICH හිදී හඳුන්වාදෙන ලදී. 1969 වසරේදී ආරම්භ කරන ලද Global Fortune 500 සමාගමක් වන Dongfeng මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී ඇති අතර වාහන මිලියන […]

Image-01-1-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ Shell ලිහිසි තෙල් පිළිබඳ  බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන Delmege Energy සමාගම විසින් පසුගියදා  ඉහළ කාර්යසාධනයක් සහිතව ලිහිසි තෙල් පිළිබඳ දැනුවත්භාවය සහ එහි භාවිතය වැඩි දියුණු කිරීම සඳහා   සන්නාම තානාපතිවරුන් දෙදෙනෙකු පත්කරන ලදී. දිවයින පුරා මෝටර් රථ සහ යතුරුපැදි භාවිතා කරන්නන් අතර සන්නාමය වඩාත් ප්‍රචලිත කිරීම සහ එහි විශ්වසනීයත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකළ උපායමාර්ගික […]

Mercedes-Benz-Service-Excellence-Regional-Awards-Ceremony-LBN.jpg

1min470
ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, අග්නිදිග ආසියා කලාපයෙහි අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයන් අභිබවා යමින්, Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මාන උලෙළේදී ‘General Distributor’ සම්මානය දිනාගනු ලැබීය. වසර 85කට වැඩි කාලයක් මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය සමඟින් ලබාගත් මෙම ජයග්‍රහණය, Mercedes-Benz AG විසින් ස්ථාපිත කරන ලද ඉහළ ජාත්‍යන්තර  සේවා ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා […]

Image-01.jpg

1min380
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ සේවාදායකයින්, ව්‍යාපාරිකයින්, විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් සහ පාර්ශවකරුවන් සඳහා පසුගියදා විශේෂ සංසදයක් පැවැත්වීය. මෙම අවස්ථාවට මෙරට ඉහළ පෙළේ ආර්ථික හා මෝටර් රථ කර්මාන්තයට අදාල ප්‍රතිපත්ති පිළිබඳ විද්වතුන් සහභාගී විය. ඔවුන් මෝටර් […]

Image-01-.jpg

1min250
      Shenzhen, චීනය – 2023 නොවැම්බර් 22 වන දිනථ ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD, ශ‍්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සමඟ අත්වැල් බැඳගනිමින් නවීන බලශක්ති මෝටර් රථ (New Energy Vehicles/NEV) ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙන බව නිවේදනය කළේය. BYD ආසියා පැසිෆික් මෝටර් රථ අලෙවි […]

Image-01-LBN-5.jpg

1min590
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මහේන්ද්‍රා මෝටර් රථ සහ ජෙනරේටර් සඳහා දේශීය අලෙවි නියෝජිතයා වන අයිඩියල් මෝටර්ස් සමඟ වන හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. මෙම සහයෝගීතාවය හරහා මූලික වශයෙන් අඩු පොලී අනුපාත පිරිනැමීම කෙරෙහි අවධානය යොමු කරමින් පාරිභෝගිකයින්ට විශේෂ ප‍්‍රතිලාභ රාශියක් ගෙන එයි. මහින්ද්‍රා වාහන සහ ජෙනරේටර් […]

Image-01-Breakfast-Meeting-Japanese-Ambassador-LBN.jpg

1min430
      දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හි දී උදෑසන භෝජන සංග්‍රහයක් සහ විශේෂ සැසියක් පසුගිය දා පැවැත්විය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදියාකි  මහතා මෙම අවස්ථාවට ආරාධිත කථිකයා ලෙස සහභාගී වූ අතර, අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් සංවිධානවල ජ්‍යෙෂ්ඨ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව