ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ සේවාදායකයින්, ව්‍යාපාරිකයින්, විවිධ ක්ෂේත්රවල කීර්තිමත් පුද්ගලයින් සහ පාර්ශවකරුවන් සඳහා පසුගියදා විශේෂ සංසදයක් පැවැත්වීය. මෙම අවස්ථාවට මෙරට ඉහළ පෙළේ ආර්ථික හා මෝටර් රථ කර්මාන්තයට අදාල ප්‍රතිපත්ති පිළිබඳ විද්වතුන් සහභාගී විය. ඔවුන් මෝටර් […]