Tag: මාලදිවයින

Mark-and-Comm-X-Talkwalker-and-Hootsuite-partnership-1-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නවේදන සමාගමක්වන Mark and Comm පුද්ගලික සමාගම, Hootsuite සහ Talkwalke නිෂ්පාදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම අලෙවිකරු සහ බෙදාහැරීම් නියෝජිත ලෙස පසුගියදා නම්කෙරුණි. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය කළමනාකරණ සහ පාරිභෝගික සේවා විසඳුම් දෙකක් වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින රටවල් දෙකට ගෙන ඒමට හැකිවේ. එනම්, […]

Mario-Perera.jpg

1min220
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා ලෙස මාරියෝ පෙරේරා මහතා පත්කළ බව කොකා-කෝලා සමාගම පසුගියදා නිවේදනය කළේය. ආහාර පාන ක්ෂේත්‍රය තුළ වසර 14කට වැඩි පළපුරුද්දක් සහිත මාරියෝ රටවල් රැසක ගෝලීය වෙළෙඳ නාම සමඟ කටයුතු කරමින් කලාපීය හා ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් මෙන්ම පළපුරුද්දක් හිමි කරගෙන සිටියි. මීට පෙර එම තනතුරෙහි කටයුතු කරන ලද්දේ කෞෂාලි කුසුමපාල මහත්මියයි. […]

Sun-Siyam-LBN.jpg

2min1090
මාලදිවයිනේ සැබෑම සංස්කෘතික උරුමය විදහාපාන හෝටල් ජාලයක් ලෙස ප්‍රකට Sun Siyam හෝටල් සමූහයේ 35වැනි සංවත්සරයට සමගාමීව මාලදිවයින් ආගන්තුක සත්කාර සංස්කෘතිය පෙරදැරි කරගත් විශේෂිත සන්නාම පරිවර්තනයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ පිහිටි සමූහය සතු හෝටල් හය විශේෂ අත්දැකීම් කාණ්ඩ කිහිපයක් යටතේ යළි සන්නාමකරණය කිරීමටත්, සංචාරකයින් සමඟ ඍජු සබඳතා ශක්තිමත් කරගනු වස් […]

Jaber-Mohamed-Emirates-Country-Manager-for-Sri-Lanka-Maldives-LBN.jpg

1min1130
2025 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ කළමනාකරු ලෙස ජාබර් මොහොමඩ් මහතා පත් කර ඇති බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත. එමිරේට්ස් හි වාණිජ අරමුණු සඳහා සහාය වීම, මෙම දූපත් රාජ්‍යයන් දෙක පුරා ගුවන් සමාගමේ මෙහෙයුම් අධීක්ෂණය කිරීම මෙන්ම විවිධ කොටස්කරුවන් සමඟ තීරණාත්මක සබඳතා පවත්වා […]

MTU-DIMO-IMAGE-LBN.jpg

1min1220
ඉහළ කාර්යක්‍ෂමතාවයක්  සහිත බල පද්ධති පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ප්‍රමුඛතම සන්නාමයක් වන MTU,  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිය  බලයලත් නියෝජිතයා වන DIMO සමඟ එක්ව නවීන විසඳුම් තුළින් කලාපිය වශයෙන් නාවික  සහ  ඉංජිනේරු අංශ තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. පසුගිය වසර 30ක දිගු කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම MTU  බලයලත් අලෙවි නියෝජිතයා ලෙස  […]

WhatsApp-Image-2025-01-03-at-10.09.18-AM-1.jpeg

1min1350
තරුණ ව්‍යවසායක හශාන් ගුණතිලක මහතාගේ නායකත්වයෙන් පන්නරය ලබන Leaf Lanka International පෞද්ගලික සමාගම, නුදුරේ දීම ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයට නවමු හැඩයක් එක් කිරීමට සැරසෙමින් සිටියි. මාතලේ දිස්ත්‍රික්කයේ දර්ශනීය රිවර්ස්ටන් කලාපය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ක් වටිනා නිවාඩු නිකේතන ව්‍යාපෘතියක් ඇරඹීමට ඔවුන් සූදානමින් සිටින අතර, මේ වන විටත් එම යෝජිත ප්‍රදේශයෙන් අක්කර 17 ක භූමි […]

kaspersky.jpg

1min250
ගෝලීය සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Kaspersky, සිය පරිගණක වෛරස විනාශ කිරීමේ මෘදුකාංග (Anti-virus software – පාරිභෝගික කාණ්ඩය) සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ B2C බෙදාහැරීම් නියෝජිත ලෙස Technocity (පුද්.) සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පසුගියදා පැවති උත්සවයකදී මෙම පත් කිරීම පිළිබඳව නිවේදනය කළ අතර එම අවස්ථාව සඳහා ආයතන දෙකෙහි ප්‍රධාන පෙළේ […]

Meeting-with-CB-Governors-of-Bangladesh-and-Maldives-LBN.jpg

1min300
කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ බැංකුවේ කළමණාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පසුගියදා වොෂින්ටන් හි පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව බංගලාදේශයේ සහ මාලදිවයිනේ මහ බැංකු ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. බංගලාදේශ බැංකුවෙහි ප්‍රධානී, ආචාර්ය අහ්සාන් එම්. මන්සුර් මහතා සහ මාලදිවයිනේ මූල්‍ය අධිකාරියේ (MMA) ප්‍රධානී අහමඩ් […]

1-FM-Team-LBN.jpg

1min260
ගෝලීය ක්‍රියාවලි කර්මාන්තය තුළ බලශක්ති සංරක්ෂණ සහ ස්වයංකරණ විසඳුම් සැපයීමේ ප්‍රමුඛයෙකු වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම විසින් ප්‍රධාන කාර්යඵලසාධන දර්ශක (Key Performance Indicators -KPIs) පවත්වාගැනීම වෙනුවෙන් සහයෝගීතාව යන මමැයෙන් විශේෂ කර්මාන්ත සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කරන ලදී. ඉකුත් මැයි 31 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණයට විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරන ෆෝබ්ස් මාෂල් […]

Redington-Inks-Partnership-with-Adobe-LBN.jpg

1min550
      ප්‍රමුඛත පෙළේ තාක්ෂණික විසඳුම් සමාගමක් වන Redington (NSE: REDINGTON), ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින ඇතුළුව දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳපොළවල් කිහිපයක් සඳහා Adobe සමාගමේ නිල බෙදාහැරීම් සහ වෙළඳපොළ සංවර්ධන සහකරු ලෙස කටයුතු කිරීමට පසුගියදා ගිවිසුම් අත්සන් කළේ ය. මෙමගින් Adobe සමාගමේ මෘදුකාංග සහ ඩිජිටල් මෙවලම් වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට මෙම රටවල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව