Tag: මාලදිවයින

1-FM-Team-LBN.jpg

1min320
ගෝලීය ක්‍රියාවලි කර්මාන්තය තුළ බලශක්ති සංරක්ෂණ සහ ස්වයංකරණ විසඳුම් සැපයීමේ ප්‍රමුඛයෙකු වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම විසින් ප්‍රධාන කාර්යඵලසාධන දර්ශක (Key Performance Indicators -KPIs) පවත්වාගැනීම වෙනුවෙන් සහයෝගීතාව යන මමැයෙන් විශේෂ කර්මාන්ත සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කරන ලදී. ඉකුත් මැයි 31 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණයට විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරන ෆෝබ්ස් මාෂල් […]

Redington-Inks-Partnership-with-Adobe-LBN.jpg

1min660
      ප්‍රමුඛත පෙළේ තාක්ෂණික විසඳුම් සමාගමක් වන Redington (NSE: REDINGTON), ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින ඇතුළුව දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳපොළවල් කිහිපයක් සඳහා Adobe සමාගමේ නිල බෙදාහැරීම් සහ වෙළඳපොළ සංවර්ධන සහකරු ලෙස කටයුතු කිරීමට පසුගියදා ගිවිසුම් අත්සන් කළේ ය. මෙමගින් Adobe සමාගමේ මෘදුකාංග සහ ඩිජිටල් මෙවලම් වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට මෙම රටවල […]

2-LBN.jpg

1min340
      Monsieur” ශ්‍රී ලංකාවේදී කොළඹ (2023 මාර්තු 13): වාර්ෂිකව සිදුකෙරෙන ප්‍රංශ භාෂා සහ සංස්කෘතික සැමරුමට (Francophonie 2023) සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ප්‍රංශ සහ ස්විස් නෘත්‍යමය ගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛතම ප්‍රංශ භාෂා කලාකරුවන් දෙදෙනෙකුවන ලොරෙන්ට් බෘෘනෙටි සහ මරියෝ පචියොලි […]

DIMO-Marine-Solutions-team-at-work-3-LBN.jpeg

1min670
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මාලදිවයිනේ සිය සමුද්‍ර ඉංජිනේරු සේවා වැඩිදියුණු කිරීම සඳහා නව සැළසුම් ඉදිරිපත් කර ඇත.  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ MTU, DDC යාත්‍රා  එන්ජින් සඳහා බලයලත් සේවා නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO සිය සමුද්‍ර ඉංජිනේරු අංශය වන ‘DIMO Marine Solutions’ හරහා මාලදිවයිනේ විදේශීය යාත්‍රා, අධි […]

Anton-Logo.png

1min500
      ශ්‍රී ලාංකේය PVC කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු වන Anton, සිය ජල ටැංකි සහ සෙවිලි නිෂ්පාදන පෙළ මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට සමත් විය. 1958 වසරේ දී නිෂ්පාදනය ආරම්භ වූ Anton මහාපරිමාණ ආයෝජනයන් හරහා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී නිෂ්පාදනායතනය බවට පත් වෙමින්  දේශීය ආර්ථිකය පෝෂණය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. වර්තමානය වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව