ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 21, 2026
ශ්‍රී ලාංකික සංචාරකයන්ගේ පරම්පරා ගණනාවක මතක හා බැඳුණු බෙලිහුල්ඔය තානායම (Belihuloya Rest House) එහි සුවිශේෂ උරුමය සහ පැරැණි සුන්දරත්වය රැක ගනිමින් නවීකරණය කිරීමෙන් අනතුරුව EKHO Belihuloya නමින් යළි විවෘත කර තිබේ. බෙලිහුල්ඔයේ සිසිල්, හරිත පරිසරය මධ්‍යයේ යාබදව ගලා බසින දිය පහර අසල පිහිටි මෙම තානායම දශක ගණනාවක් පුරා නවාතැන්පොළකට පමණක් සීමා නොවී සංචාරකයන්ගේ ප්‍රියතම ගිමන්හලක් […]



