ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 2, 2025
සම්පත් බැංකුව තම ගනුදෙනුකරුවන්ට මුල්‍ය සහ ආරක්ෂණ විසඳුම් එකවර ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යුනියන් ඇෂුවරන්ස් ආයතනය සමග උපායමාර්ගික හවුල්කාරීත්වයකට පසුගියදා එළැඹුණේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ යූනියන් ඇෂුවරන්ස් ආයතනය සතු සුවිශේෂී ජීවිත රක්ෂණ විසඳුම් රැසක් සම්පත් බැංකුවේ පුළුල් නිෂ්පාදන කළඹට ඒකාබද්ධ වන අතර, එ් තුළින් ගනුදෙනුකරුවන්ගේ බැංකු සහ […]





