Tag: බවර් සමාගම

1-Anoja-of-Baurs.jpg

1min280
ව්‍යාපාර ක්ෂේත්‍රයේ වඩාත්ම බලගතු සහ දූරදර්ශී කාන්තාවන් අගයමින් ජුනි 25 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති 2025 ගෝලීය හොඳම කාන්තා ප්‍රධාන විධායක නිලධාරී සම්මාන උළෙලේදී, බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක, ගෞරව බුහුමනට පාත්‍ර විය. නවෝත්පාදනය, ශක්තිමත්බව සහ අරමුණ තුළින් ව්‍යාපාර පරිවර්තනය කරන සුවිශේෂී ව්‍යාපාර නායිකාවන් සැමරීම සඳහා ප්‍රථමවරට සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙලට, […]

1.-Daniela-J-Munasinghe.jpg

1min460
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක්වන බවර් සමූහය විසින් තම අනුබද්ධිත සමාගම් තුනක, එනම් බවර් එයාර් සර්විසස්, ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමි සහ බවර් ට්‍රැවල්ස් යන සමාගම්වල අධ්‍යක්ෂ ධූරයට ඩැනියෙලා ජේ. මුණසිංහ පත්කරන ලද බව පසුගියදා නිවේදනය කළේය. සංචාරක කර්මාන්තයේ සහ සංචාරක අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි අත්දැකීම් ඇති ඩැනියෙලා ජේ. මුණසිංහ මහත්මිය බවර් සමූහයේ සංචාරක කර්මාන්ත […]

1-Rolf-Blaser-of-Baurs-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පෙරදැක්මකින් යුතුව ක්‍රියාත්මකවන, විද්‍යාත්මක සහ වෘත්තීමය දැනුම මුසුකරගත් නවෝත්පාදන සමාගම් සමූහයක්වන බවර් සමාගම, සිය 127 වසරක අඛණ්ඩ වර්ධනය සහ ප්‍රගතිය මේ වසරේ  අභිමානයෙන් සමරනු ලබයි. දේශීය කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සහ නවෝත්පාදනය වෙනුවෙන් ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන බවර් සමාගම, 2021 වසරේදී ශ්‍රී ලංකාව කාබනික කෘෂිකාර්මික ප්‍රතිපත්තියකට යොමුවීමත් සමඟ ඒ වෙනුවෙන් සුවිශේෂී පියවර […]

2-Rolf-Blaser-speaking-LBN.jpg

1min410
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක්වන බවර් සමාගම විසින් සුපර් යූරියා පොහොර පිළිබඳ පසුගියදා සංවිධානය කරන ලද විශේෂ තාක්ෂණික සැසියකදී කෘෂිකර්මාන්තයේදී නයිට්‍රජන් භාවිතය තුළින් සිදුවන පාරිසරික සහ ආර්ථික බලපෑම පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ තිරසර නයිට්‍රජන් කළමනාකරණයේ ඇති වැදගත්කම පිළිබඳව ද විශේෂ අවධානයක් මෙහිදී යොමුවිය. සැප්තැම්බර් 4 වැනිදා කොළඹ […]

Baur.jpg

1min300
ශ්‍රී ලාංකිකයින්ට ලොව උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය නිෂ්පාදන ලබාදෙන බවර් සමාගම පසුගියදා German multinational medical device සමාගමේ ශ්‍රී ලාංකික උප සමාගමවන Fresenius Medical Care Lanka සමාගම සමඟ විශේෂ සහයෝගීතාවකට මුලපිරීය.     ඒ අනුව, ලොව දැවැන්ත සහ කීර්තිමත් ඖෂධ සන්නාම රැසක් වෙනුවෙන් ආචාරධාර්මික, විශ්වාසනීය සහ විශිෂ්ට පාර්ශ්වකරුවෙකු ලෙස ක්‍රියාකරන බවර් සමාගම තම නවීන ඩිජිටල් යටිතල පහසුකම් […]

1-Nishantha-Weerasinghe.jpg

1min230
ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ නව නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර තිබේ. ඊට අමතරව බවර් සමූහයේ සෞඛ්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද ඒ මහතා තවදුරටත් කටයුතු කරයි.     නව ධූරය සමඟ වීරසිංහ මහතා සතු අත්දැකීම් සමුදාය සහ ක්‍රමෝපායික දැක්ම හරහා […]

1-SHMA-Kandy.jpg

1min330
ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් තරුණ පරපුර සූදානම් කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, බවර් සමාගමට (A. Baur & Co. පුද්ගලික සමාගම) අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය (Swiss Hotel Management Academy Pvt. Ltd. -SHMA) සිය තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth) ව්‍යාපෘතියේ දෙවැනි මධ්‍යස්ථානය මහනුවර ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී පසුගියදා විවෘත කළේය.     […]

1-Baurs-Super-Urea-trial-2-LBN.jpg

1min290
      වර්ෂ 2030 වනවිට නයිට්‍රජන් අපද්‍රව්‍ය ජනනය වීම හරි අඩකින් අඩුකරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමඟ එක්ව 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී ‘කොළඹ ප්‍රකාශනය  (Colombo Declaration) එළිදක්වන ලදී.  Nitrogen for Life නමින් එළිදැක්වුණු මෙම ප්‍රඥප්තියට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 15ක් අත්සන් තැබීය. මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙනයමින් ඉකුත් වසරේදී ශ්‍රී ලංකාව […]

1-Baurs-head-office-LBN.jpg

1min390
      ‘ඔබට රටෙන් ලැබෙන දේ නොව රටට ඔබෙන් ලැබෙන දේ කුමක්දැයි‘ විමසීම වඩා වැදගත් බවට ප්‍රකට කියමනක් තිබේ. A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම ද, එහි නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් බවර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිටම එම පරමාදර්ශී කියමන ආදර්ශයට ගෙන කටයුතු කරන කීර්තිමත් සමාගමකි. වසර 125ක සාඩම්බර උරුමයක් හිමි බවර් […]

CIPM-Pic-1-LBN.jpg

1min350
      බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය (Swiss Hotel Management Academy-SHMA), මෙරට මානව සම්පත් වෘත්තිකයන් බිහිකිරීමට දායකවන ප්‍රමුඛතම ජාතික වෘත්තීය ආයතනයවන ශ්‍රී ලංකා වරලත් පුද්ගල කළමනාකරණ ආයතනය (CIPM) සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. මෙරට ආගන්තුක සත්කාර අංශය සඳහා ආයතන දෙකෙහිම දායකත්වය රැගත් වැඩසටහනක් හඳුන්වා දීම සහ ප්‍රචලිත කිරීම එහි අරමුණ විය. CIPM මගින් ශ්‍රී ලංකාව තුළ වඩාත් විශේෂිත මානව සම්පත් අධ්‍යාපනයක් ලබා දීමට පියවර ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වන අතර එමඟින් කෙනෙකුට ගැඹුරු සහ ප්‍රායෝගික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව