Tag: බවර් සමාගම

1-Baurs-GSK-agreement-sharing-LBN.jpg

1min300
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගම, ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක්වන GSK හි ඖෂධ සහ එන්නත් ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම වෙනුවෙන් පසුගියදා සුවිශේෂී සහයෝගීතාවකට එළඹුණි. ඉකුත් වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ තම වාණිජ ව්‍යාපාර කටයුතු අවසන් කිරීම පිළිබඳ GSK සමාගම තීරණය කරතිබූ පසුබිමක, මෙම නව සහයෝගීතාව සමඟින් මෙරට […]

1-Ken-Vijayakumar-LBN.jpeg

1min360
      මෙරට විශාලතම විවිධාංගීකරණ සමාගම් සමූහයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම, සිය කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ ශක්‍යතා නැංවීමත්, නව අභියෝග භාරගැනීමට ඔවුන් හුරු කරවීමත් අරමුණු කරගනිමින් නවතම පරිවර්තන වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමට සැරසෙයි. මෙම සියලු පරිවර්තන වැඩසටහන්වලට මූලිකත්වය ලබාදෙන්නේ ප්‍රකට ව්‍යාපාර සහ පුද්ගල කළමනාකරණ වෘත්තීකයෙකුවන බවර් සමාගමේ සාමාන්‍යාධිකාරී (මානව සම්පත්, පරිපාලන, […]

1-Baurs-SAP-Award-LBN.jpg

1min320
      තිරසර ඩිජිටල් පරිවර්තනයක් උදෙසා ගනු ලැබ ඇති ප්‍රයත්න අගය කරමින්, පසුගියදා පැවැති Dare to Dream Awards 2023 ශ්‍රී ලාංකික සම්මාන උළෙලේදී Finance Transformation සම්මානය දිනාගැනීමට මෙරට ප්‍රමුඛතම විවිධාංගීකරණ සමූහයක්වන A Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම සමත් විය. Dare to Dream Awards 2023 යනු John Keells IT හි සහයෝගීතාව ද, […]

1-Rolf-with-the-award-LBN.jpeg

1min390
  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණයට ලක්වූ ව්‍යාපාර සමූහයක්වන A. Baur & Co. (පුද්ගලික) සමාගම හෙවත්, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා, 2022 වසරේ වඩාත්ම ඇගයීමට පත් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර වූයේය. අභියෝගවලින් පිරුණු 2022 වර්ෂය තුළ ඔහුගේ නායකත්ව දැක්ම, ශක්තිය සහ නවෝත්පාදන වර්ධනීය චින්තනය ඇගයීමට ලක්කරමින් මෙම […]

2-LBN.jpg

1min660
      විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් සහිත ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ Swiss Hospitality & Management Academy (SHMA) ආයතනය, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීමේ අදහසින්,  මෑතකදී පුද්ගලික සහ සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා වන ස්විස් ඒජන්සිය (SDC) සමඟ රාජ්‍ය  සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇරඹීය. මේ සඳහාවන […]

1-Baurs-board-with-CBSL-Governor-LBN.jpg

1min1050
      ශ්‍රී ලංකාවේ බහුවිධ කර්මාන්ත ක්ෂේත්‍ර අතර ප්‍රගතිශීලී නවෝත්පාදනයේ සහ වර්ධනයේ අභිමානවත් වසර 125ක් සනිටුහන් කිරීමේ සුවිශේෂී මොහොත සමරමින්, A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී.  දශක ගණනාවක් පුරා සමාගම සතු ශක්තිය සහ දැඩි කැපවීම ද, අනාගතය වෙනුවෙන් පවතින අභිලාෂකාමී සහ නිර්භීත සැලසුම් ඉදිරිපත් කිරීම […]

1-Baurs-Swiss-Expert.jpg

1min840
      ශ්‍රී ලංකාවට සිය හුරුපුරුදු කෘෂිකාර්මික රටාවේ සිට කාබනික කෘෂිකර්මාන්තය වෙත සාර්ථක පරිවර්තනයක් අත්පත් කරගැනීමට අවශ්‍ය මූලික දැනුම හා විසඳුම් හඳුන්වාදීමට මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් මෙන්ම, කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයෙක් ලෙස ප්‍රකට බවර් සමාගම පසුගියදා පියවර ගත්තේය. ඒ විද්‍යාත්මක සාක්ෂි මෙන්ම වෘත්තීය හා ප්‍රායෝගික අත්දැකීම් මත පදනම් වූ දැනුම උපයෝගී […]

1-Swiss-experts-with-Baurs-team.jpg

1min520
      සෞඛ්‍යමත් හා තිරසාර දේශයක් බිහිකිරීමේ අරමුණින් යුතුව, රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායනික භාවිතය අත්හැරීමට ශ්‍රී ලංකාව තීරණය කිරීමත් සමඟ, මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් මෙන්ම, කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයෙක් ලෙස ප්‍රකට බවර් සමාගම, කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ලොව නවීනතම දැනුම මෙරටට ලබාගැනීමට තීරණය කළේය. ඒ අනුව ස්විට්සර්ලන්තයේ පිහිටි සුප්‍රකට පර්යේෂණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව