Tag: පුස්තකාලය

Image-1-LBN.jpg

1min130
සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 293 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා රන්පොකුණුගම මහා විද්‍යාලයේදී විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුව ‘පැහැසර’ පුස්තකාල 300 සන්ධිස්ථානය කරා යන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂ අජිත් විජේසුන්දර, සෙලාන් බැංකුවේ කලාප කළමනාකාරිනී (බස්නාහිර) චමිලා […]

Seylan-LBN.jpg

1min150
2026 අගෝස්තු XX, කොළඹ: සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 294 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා නාරම්මල, මහරච්චිමුල්ල, ගල්ගමුව මහා විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම අවස්ථාවට ගිරිඋල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එන්. […]

Image-01.jpg

1min230
සෙලාන් බැංකුවේ ‘පැහැසර’ පුස්තකාල වැඩසටහනේ 292 වැනි පුස්තකාලය 2026 මැයි 21 දින මැදගම දුම්මලසූරිය නාන්කඩවර කනිෂ්ඨ විද්‍යාලයේදී විවෘත කෙරිණි. මෙම අවස්ථාවට හලාවත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. පී. සී. කේ. ජයලත්, නාන්කඩවර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එච්. ටී. චන්දන,  සෙලාන් බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු (වයඹ II) උපේන්ද්‍ර අධිකාරී, එම බැංකුවේ දුම්මලසූරිය ශාඛාවේ කළමනාකරු අජිත් රුද්‍රිගු, ප්‍රාදේශීය සංවර්ධන අලෙවි […]

Capture-32.jpg

1min160
සෙලාන් බැංකුව සිය සමාජ තිරසාරත්ව ව්‍යාපෘතියේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 291 ක් වැනි ‘පැහැසර’ පුස්තකාලය 2026 මාර්තු 27 වන දින පදවි පරාක්‍රමපුර අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. ඒ සඳහා පැවති උත්සවයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (කැබිතිගොල්ලෑව) රුවන් මෛත්‍රීපාල, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ (පදවිය), ටී.පී. ජයසිංහ, පදවිය අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කපිල එස්. කුමාර, සෙලාන් […]

Image-01.jpg

1min210
සෙලාන් බැංකුවේ ‘පැහැසර’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද 290 වන පාසල් පුස්තකාලය පසුගියදා සුජාතා බාලිකා විද්‍යාලයේදී විවෘත විය. ‘පැහැසර’ පාසල් පුස්තකාල ව්‍යාපෘතිය යනු සෙලාන් බැංකුවේ ප්‍රධානතම පාරිසරික, සමාජයීය සහ ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] ව්‍යාපෘතියයි. 2026 පෙබරවාරි 11 දින පැවැත්වුණු මෙම උත්සවයට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (කලාප […]

book-Donation-LBN.jpg

1min280
HNB Finance PLC හි ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය මගින් නිකවැරටිය ප්‍රාදේශීය සභා පුස්තකාලයේ පරිහරණය සඳහා රුපියල් දෙලක්ෂ පනස්දාහකට ආසන්න වටිනාකමක් සහිත පුස්තකාල පොත් 350ක පරිත්‍යාගයක්  පසුගියදා සිදු කරන ලදි. මෙම පරිත්‍යාගය සඳහා අවශ්‍ය පොත් HNB Finance ප්‍රධාන කාර්යාලයේ පුස්තකාලයෙන් සහ ආයතනික කාර්යමණ්ඩලයේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් ලැබුණු අතර මෙම අවස්ථාව සඳහා නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් U.M.N.B හේරත්, […]

DSC0771-LBN.jpg

1min430
දැනුම, සම්පත් සහ නවීන අවකාශයන් එක් කරමින්, සිසුන් සඳහා ශාස්ත්‍රීය ඉගෙනුම් අත්දැකීම නැවත අර්ථ දැක්වීමේ අරමුණ ඇතිව, SLIIT විසින් සිය නවීනතම සුවිසල් ‘Library Learning Commons’ (LLC) පුස්තකාලය පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම නවීන පහසුකම් සහිත පුස්තකාල අවකාශය SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ සහකාර  උපකුලපති, මහාචාර්ය නිමල් රාජපක්ෂ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව