ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 1, 2026
අගෝස්තු 05 සිට 07 යන දින දක්වා එක්සත් ජනපද සෝයාබෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් චිකාගෝහි Hyatt Regency හෝටලයේදී සංවිධානය කරන ලද Soy Connext 2026 සමුළුවේදී, ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදනයේ ප්රමුඛ සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් ගෝලීය මට්ටමෙන් ඇගයීමට ලක්ව තිබේ. ලොව පුරා නියෝජිතයින් 800කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති තිරසාරභාවය පිළිබඳ සැසිය අතරතුරදී […]








