Tag: ණය

Seylan-LBN.jpg

1min130
සෙලාන් බැංකුව පසුගියදා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක් වී ‘සෙලාන් අත්වැල’ නමින් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ගොවීන්ට, කෘෂි ව්‍යාපාරිකයන්ට සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ සමාගම්වලට මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම තුළින් එම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. සෙලාන් බැංකුව යනු කවදත් රටේ ආර්ථිකයට උර දෙන ප්‍රධාන ක්ෂේත්‍රවල වර්ධනයට අත්වැලක් වීමට කැප වී […]

LLF-1.jpg

1min150
ලංකා ලයන්ස් සමාජයට අනුබද්ධ මානුෂීය සහ ප්‍රජා සංවර්ධන අංශය වන ලංකා ලයන්ස් පදනම විසින්, සාමාන්‍ය බැංකු පහසුකම් ලබා ගැනීමට අපහසු, එහෙත් උත්සාහවන්ත, අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන හරහා ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකත්වය නඟාසිටුවීමට අඛණ්ඩව විශාල දායකත්වයක් සපයයි. 2026 අප්‍රේල් 30 වැනිදා වන විට, මෙම පදනම විසින් දිස්ත්‍රික්ක 12ක් පුරා විහිදුණු […]

Seylan-LBN.jpg

1min240
සෙලාන් බැංකුව විසින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා දින තුනෙන් ණය තීරණ සැපයීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය පහසුකම් සඳහා, අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩ කරන දින තුනක් ඇතුළත ණය ලබාදීමේ තීරණය ලබා ගත හැකි වනු ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට බහුලව වශයෙන් මුහුණ දීමට සිදුවන […]

Capture-18.jpg

1min280
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන  Fairway Properties සමාගම විසින් සිය හත්වන සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’ හි නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ගැනුම්කරුවන් වෙනුවෙන් පහසු මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා පසුගිය දා පෑන් ඒෂියා බැංකුව (Pan Asia Banking Corporation PLC) සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU)  අත්සන් තබන ලදී. සුඛෝපභෝගී […]

Biggest-SME-lender-2025-LBN.jpg

1min220
අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙස කොමර්ෂල් බැංකුව පෙරමුණ ගෙන ඇති බව 2024 වසර සඳහා නිකුත් කළ මුදල් අමාත්‍යාංශයේ අවසන් අයවැය වාර්තාව තුළින් හෙළි වී ඇත. 2024 වසරේදී කොමර්ෂල් බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ණය වශයෙන් රුපියල් බිලියන 330.9ක් ලබා දී ඇති බව එම […]

Home-Lands-MOU-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලාංකිකයින්ගේ නිවසක් අත් කර ගැනීමේ සිහින සැබෑ කිරීමට හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (පුද්ගලික) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරමින් එම සමාගම ඉදි කරන ලද නිවාස සංකීර්ණ ඒකක සහ තනි නිවාස සඳහා පහසු ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත. මෙම ගිවිසුම හරහා කොමර්ෂල් බැංකුව විසින් […]

MIFL-01-LBN.jpg

1min110
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යාමට පමණක් නොව තම ආදායම් උපයා ගැනීමට ද ත්‍රිරෝද රථ, වෑන් රථ, යතුරුපැදි සහ කුඩා ට්‍රක් රථ භාවිතා කරති. එහිදී ඔවුන් රියදුරන්, බෙදාහරින්නන්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ලෙස සේවය කරන අතර මෙරට ජනතාවට උපකාර කිරීමට සහ ආර්ථික වර්ධනයට ද දිනපතා දායක වේ. කෙසේ වෙතත් ඔවුන් ආර්ථිකයේ වැදගත් […]

Home-Loans-for-Rajagiriya-high-rise-LBN.jpg

1min230
තම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා පිළිබඳ හොඳින් අවබෝධ කරගත් කොමර්ෂල් බැංකුව රාජගිරියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට නම්‍යශීලී නිවාස ණය පහසුකම් ලබා දීම සඳාහා බයිලි ඉන්වෙස්ට්මන්ට්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ  හවුල්කාරීත්ව ගිවිසුමකට (MoU) එළඹ ඇත. මෙම ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව තම ගැණුම්කරුවන්ට, රාජගිරිය නගරයේ අති නවීන පහසුකම් සහිතව ඉදිවන මෙම සුඛෝපභෝගී මහල් නිවාස මිල […]

Leasing-promo-Hayleys-Agriculture-LBN.jpg

1min1220
කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් අතර ඇතිකරගත් හවුල්කාරීත්වයක් හරහා හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් සපයන උසස් තත්ත්වයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ආයෝජනය කරන ගොවීන්ට අභිරුචිකරණය කළ ලීසිං හා ණය පහසුකම් ලබා දෙන බව නිවේදනය කර ඇත. එය නවීන උපකරණ දැරිය හැකි ආකාරයකින් මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම හරහා ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය කාෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා වූ පියවරකි. […]

ComBank-New-Sustainable-Logo.jpg

1min1260
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ණය සහ මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය නව මාවතකට යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වුන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අවධානම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි. මෙම මුලපිරීම මෙරට විශාලතම පුද්ගලික අංශයේ බැංකුවේ තවත් විශාල ඉදිරි පිම්මකි. කොමර්ෂල් බැංකුව වෙනුවෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව