Tag: ඩිජිටල් බැංකුකරණ

DFCC-One-App-Logo.jpg

1min370
ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, DFCC බැංකුව සිය සුවිශේෂී ‘DFCC ONE’ ඩිජිටල් බැංකුකරණ වේදිකාව තවදුරටත් සන්නද්ධ කරමින් නවීනතම විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත. ඕනෑම ඩිජිටල් උපාංගයක් හරහා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන මෙම නවීකරණයන්, ගනුදෙනුකරුවන්ට සිය මූල්‍ය පරිපාලනය වඩාත් ස්වාධීන, සුරක්ෂිත සහ සරල ලෙස හැසිරවීමට ඉහළම මට්ටමේ පහසුකම් සලසා දෙයි. මෙම නවතම යාවත්කාලීන කිරීම් […]

Capture-5.jpg

1min430
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන SDB බැංකුව, සිය ඩිජිටල් බැංකු යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා සඳහා IBM (NYSE: IBM) සහ South Asian Technologies (SAT) සමග සහයෝගීතාවයක් ආරම්භ කර තිබේ. මෙම සහයෝගීතාවය හරහා IBM හි අති නවීන ව්‍යවසාය තාක්ෂණික යටිතල පහසුකම් සහ ස්වයංක්‍රීය විසඳුම් භාවිතයට ගනිමින්, SDB බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධති නවීකරණය කිරීමටත්, […]

SLBA-Logo-LBN.jpg

1min140
2026 මාර්තු 19 වන බ්‍රහස්පතින්දා, කොළඹ: ඉන්ධන සහ බලශක්ති සම්පත් භාවිතය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති පිළිවෙත් මධ්‍යයේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස බැංකු සේවාවන් සතියේ දින පහේම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) මහජනතාවට දැනුම් දී ඇත. ඒ අනුව, බදාදා ඇතුළුව සඳුදා සිට සිකුරාදා දක්වා බැංකු විවෘතව පවතින අතර බදාදා දිනවල මෙහෙයුම් පෙ.ව. […]

PR-Masthead.jpg

1min690
DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම නව මානයකට රැගෙන යමින්, ඔවුන් වෙනුවෙන් කොළඹ වරාය නගරයේ පිහිටි SpeedBay හිදී සුවිශේෂී Go-Karting අත්දැකීමක් මෑතකදී සංවිධානය කර තිබේ. “Race Track Vibes with DFCC ONE” තේමාව යටතේ පැවැත්වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන, බැංකුවේ ජංගම බැංකුකරණ යෙදුම ක්‍රියාකාරීව භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ගමන් මග වේගවත් කිරීමට දායක වන […]

Tharushi-Karanarathna-Brand-Ambassador-appointment-LBN.jpg

1min240
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයෙහි ඔසවා තැබූ රන් පදක්කම්ලාභී ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරියක් ලෙස පත්කර ඇත. කොමර්ෂල් බැංකුවේ වඩාත් ම ජනප්‍රිය හා පහසු ම ඩිජිටල් බැංකුකරණ විසඳුම වන කොම්බෑන්ක් ඩිජිටල් යෙදවුම තරුෂි කරුණාරත්න විසින් නියෝජනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී මූල්‍ය ආයතනය ලෙස කොමර්ෂල් බැංකුවේ අනන්‍යතාවයට පරිපූර්ණ ලෙස ගැලපෙන නොනවතින […]

Image-DFCC-Iconnect-1280x698.jpg

1min300
ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන්ම සැලසුම් කළ සුවිශේෂී බැංකු සේවා යෙදවුමක් DFCC බැංකුවේ තම ආයතනික ඩිජිටල් බැංකුකරණ සේවා යෙදවුමක් වන DFCC iConnect 2.0 වැඩිදියුණු කර යළි දියත් කිරීමට පසුගියදා පියවර ගන්නා ලදි. ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත්, කාර්යක්ෂම හා සුරක්ෂිත සේවාවක් හිමි වන ආකාරයට මෙය වැඩිදියුණු කර තිබේ. නව  iConnect 2.0 යෙදවුමට මුදල් කළමනාකරණ සේවාවන් සහ වෙළඳ සේවාවන් […]

Image-01-LBN-2.jpg

1min330
ශ‍්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සෑම ගනුදෙනුකරුවකුටම පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබා දීම සඳහා Data Freedom හඳුන්වා දී ඇත. මේ යටතේ කිසිඳු ගාස්තුවකින් තොරව HNB හි ඩිජිටල් බැංකුකරණ සේවාවන් වෙත ඇතුළත් වීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා වේ. ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමඟ එක් වෙමින් ශ‍්‍රී ලාංකේය බැංකු ඉතිහාසයේ ප‍්‍රථම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව