Tag: ගුවන් ගමන්

Capture-31.jpg

2min220
කොළඹ, 2026 ඔක්තෝම්බර් 23: වියට්ජෙට් සහ සැටෙයාර් සමාගම් එක්ව උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවති වියට්නාම සහ ඩෙන්මාර්ක ව්‍යාපාරික සමුළුවට සමගාමීව අත්සන් තැබුණු මෙම ගිවිසුමේ අරමුණ වූයේ, ගුවන් සේවා සැපයුම් දාමය, ද්‍රව්‍ය කළමනාකරණය සහ ගුවන් යානාවල සමස්ත සේවා කාලය පුරාම අවශ්‍ය වන විසඳුම් ලබාදීම යන ක්ෂේත්‍රවල දෙපාර්ශවයම අතර පවතින දිගුකාලීන සහයෝගීතාව […]

Photo-6-1280x816.jpg

1min200
 කොළඹ, 2026 ඔක්තෝබර් 12: මේ වනවිට කොළඹ – හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන වියට්ජෙට් ගුවන් සමාගම,  වියට්නාමයේ හැනොයි (Hanoi)  නගරය, කසකස්ථානයේ අල්මාටි (Almaty) සහ චෙක් ජනරජයේ ප්‍රාග් (Prague) නගරය  සම්බන්ධ කරමින් සිය පළමු ගුවන් ගමන් සේවාව ආරම්භ කර ඇති බව නිල වශයෙන් නිවේදනය කොට තිබේ. ඒ අනුව, සිය අන්තර් මහාද්වීපික ගුවන් […]

LK-KV-Deluxe-ver-2026-1920x1080-LBN.jpg

1min350
කොළඹ, 2026 ඔක්තෝබර් 8: වියට්ජෙට් සමාගම වෙතින් 2026 ඔක්තෝබර් 08 සිට 10 දක්වා දින 03ක් පුරා ක්‍රියාත්මක වන විශේෂ දීමනා වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම දීමනාව හරහා කොළඹ – හෝ චි මිං නගරය නව ගුවන් ගමන් සේවාව සඳහා  වියට්ජෙට් ගුවන් සමාගම විසින් හඳුන්වා දුන් ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 සිට (සියලු බදු හා ගාස්තු […]

Photo-1-LBN.jpg

2min610
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි 11– කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක වියට්ජෙට් (Vietjet) සමාගම පුද්ගලයන්ට මුල් තැන දෙන ආයතනික සංස්කෘතියක් වෙනුවෙන් නැවත වරක් ජාත්‍යන්තරව ඇගයීමට  ලක් ව තිබේ. HR Asia Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව හයවන වරටත් Best Companies to Work For in Asia  ලෙස […]

Vietjet-aircraft-LBN.jpg

2min480
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජුනි 25 – ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ප්‍රථම සෘජු ගුවන් සම්බන්ධතාවය ලෙස, 2026 අගෝස්තු 18 දින සිට වියට්ජෙට් සමාගම මගින් කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කොට තිබේ. ඒ සඳහා විශේෂ සමාරම්භක ගාස්තු යටතේ මේවන විටත් ආසන වෙන්කරවා ගැනීම් ආරම්භ ඇති […]

admin-ajax.jpeg

1min230
නැවත දැනුම් දෙන තුරු සීමිත ගුවන් ගමන් කාලසටහනක් ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර තිබේ. වාණිජ ගුවන් ගමන් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා කලාපීය ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමෙන් පසුව මෙම කාලසටහන ක්‍රියාත්මක කරනු ඇත. මාර්තු 5 සහ 6 යන දිනවල දී ගුවන් ගමන් 100 කට අධික සංඛ්‍යාවක් ඩුබායි සිට පිටත් වී […]

Image-1.jpg

1min1280
නවතම ගුවන් ගමන් කාල සටහන තුළින් ගුවන් මගීන්ට සුව පහසු සහ නම්‍යශීලී පියාසර අත්දැකීමක් භුක්ති විඳීමට අවස්ථාව! ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ගුවන් ගමන් සඳහා ශීඝ්‍රයෙන් වැඩිවන ඉල්ලුම සහ වෙළඳ සංචාරක සබඳතාවන්හි වර්ධනය සැලකිල්ලට ගනිමින්, 2025 අගෝස්තු 18 වන දින සිට කොළඹ – ඩකා ගුවන් ගමන් සේවාව දිනපතා ක්‍රියාත්මක කරන බව FitsAir ගුවන් සමාගම නිවේදනය […]

EK-Boeing-777-300ER-LBN.jpg

1min1390
ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දත්තවලින් සනාථ වී ඇත. එමිරේට්ස් වාර්තා කරන පරිදි, ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව සඳහා සෙවීම් ප්‍රමාණය 32% කින් ඉහළ ගොස් ඇත. පොහොසත් සංස්කෘතික […]

Image-1-LBN.jpg

1min360
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට එහි කලාපීය ගුවන් ගමන් ජාලය සඳහා ව්‍යාපාරික පන්තිය හඳුන්වා දුන් බව නිවේදනය කරයි. මෙම හඳුන්වා දීම තුළින් FitsAir හි උපායමාර්ගික සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එමගින් දැරිය හැකි මිලකට සුවපහසුව සහ […]

Image-01-LBN-8.jpg

1min450
කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. නවතම අභ්‍යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නව්‍යෝත්පාදනයන්ගෙන් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මගින් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව