ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 17, 2026
ශ්රී ලංකාවේ ටයිල් නිර්මාණ ක්ෂේත්රයේ දශක පහක ගමනක් සනිටුහන් කරන LANKATILES, සිය 61 වැනි ප්රදර්ශනාගාරය ගල්කිස්සේදී විවෘත කරමින් පාරිභෝගිකයන් වෙත තවත් සමීප වීමේ සිය ගමනේ නව පියවරක් තැබීය. නාගරික ජීවන රටාව සහ දිගු කලක් පුරා ගොඩනැගුණු ගෘහ නිර්මාණ අනන්යතාව එකිනෙකට මුසු වූ ගල්කිස්ස, කොළඹ නගරයට ආසන්නව පිහිටි සුවිශේෂී ප්රදේශයකි. එවැනි පසුබිමක විවෘත කෙරුණු නව LANKATILES […]





