Tag: කොමර්ෂල් බැංකුව

Social-Network-Banking-in-3-languages.jpg

1min790
        සමාජ ජාල බැංකුකරණ සේවා මුලින්ම ලබාදුන් දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ පළමු වරට WhatsApp සහ Viber බැංකුකරණ සේවා භාෂා ති‍්‍රත්වයෙන්ම ලබාදීම ආරම්භ කර තිබේ. මෙම සේවා භාවිතා කරන කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට දැන් තමන් කැමති භාෂාවක් මගින් ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම, ගිණුමේ ඉතිහාසය බලාගැනීම, චෙක්පොත් ඉල්ලීම්, පොලී අනුපාත තොරතුරු දැනගැනීම, […]

AFTA-award-2022.jpg

1min410
        කොමර්ෂල් බැංකුව විසින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලික ණය අයදුම් කිරීම සඳහා ලබාදුන් පහසුකම සඳහා ආසියානු FinTech ඇකඩමිය (AFTA) විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ණය ලබාගැනීමේ හැකියාව ඇගයීමේ පහසුකමට හිමි සම්මානය ප‍්‍රදානය කර තිබේ. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ‘ආසියානු ඩිජිටල් මූල්‍ය සමුළුව සහ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී’ මෙම සම්මානය බැංකුවට ලබාදුන් අතර ඒ තුළින් කොමර්ෂල් බැංකුවේ […]

Flash-Digital-KYC-introduction.jpg

1min390
        කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දුන් නව්‍ය ඩිජිටල් බැංකු ගිණුම වන ‘ෆ්ලෑෂ්’ බැංකු ගිණුමක් කොමර්ෂල් බැංකු ශාඛාවකට නොගොස් විවෘත කිරීම, සක‍්‍රීය කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා බැංකුව විසින් වීඩියෝ ඇමතුම් තුලින් ගැනුම්කරුවා හඳුනාගැනීමේ නව ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙම සුවිශේෂී ඩිජිටල් KYC (ඔබේ ගනුදෙනුකරුවා හඳුනා ගැනීම) ක‍්‍රියාවලිය මගින් බැංකුවට ගනුදෙනුකරුවා දුරක සිටියත් […]

CBC-Digital-launch-in-Bangladesh.jpg

1min280
        කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය මෙහෙයුම වන කොමර්ෂල් බැන්ක් බංග්ලාදේශ් විසින් බැංකුවේ බහු නාලිකා අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය වන ‘CBC Digital’ හඳුන්වා දෙමින් සිය ගනුදෙනුකරුවන්ට ලබාදෙන අන්තර්ජාල බැංකුකරණ අත්දැකීම තව තවත් නංවා තිබේ. බැංකුව විසින් 2020 වසරේදී ශ‍්‍රී ලංකාවේ ආරම්භ කළ ‘ComBank Digital’ පද්ධතියට සමාන වන මෙයින් මූලික ගිණුම් තොරතුරු, ගෙවීම් සහ පේ‍්‍රෂණ, […]

Anagi-Logo.jpg

1min550
        සමස්ත ලෝකයම ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් 2022 පළමු කාර්තුව කාන්තාවන් සවිබල ගැන්වීමට නිර්මාණය කර ඇති බැංකුවේ ‘අනගි’ සන්නාමය වෙත කැප කරමින් ශාඛා කිහිපයක කාන්තාවන් ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවක් මාර්තු මාසයේදී සිදුකරන ලදී. මූල්‍ය කළමනාකරණය සහ පොත් තැබීම පිළිබඳව කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත් කිරීම, කුසලතා සංවර්ධනය, සාර්ථක වෘත්තීය කාන්තාවන් […]

SME-Trade-Fair-2022.jpg

1min150
        මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩිම ණය දෙන්නා වන කොමර්ෂල් බැංකුව පසුගියදා කොළඹ දියත උයනේදී දේශීය ව්‍යවසායකයින් 120 දෙනෙකු සහභාගී කරගනිමින් ‘2022 සුළු හා මධ්‍යම ප‍්‍රමාණ ව්‍යවසායක වෙළෙඳ ප‍්‍රදර්ශනය’ පැවැත්වූ අතර එහිදී ශ‍්‍රී ලංකාවේ නිර්මාණ ආහාර පාන ඇතුළු නවෝත්පාදනයන් රැසක් ප‍්‍රදර්ශනය කිරීමට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් කටයුතු […]

Arunalu-Isuru-promo-2022.jpg

1min550
        මේ අපේ‍්‍රල් සහ මැයි මාස වලදී කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ‘ඉසුරු’ ළමා ඉතුරු කිරීමේ සැලසුමක් විවෘත කරන සියළුම ගනුදෙනුකරුවන්ට එම ගිණුමෙන් සහ ඉතුරු කිරීමේ සැලසුම මගින් ලබාදෙන ප‍්‍රතිලාභ තවදුරටත් වැඩිකරමින් ත්‍යාගයක් පිරිනමන බව බැංකුව නිවේදනය කර ඇත. බැංකුවේ ජනප‍්‍රියතම ළමා ඉතුරු කිරීමේ ගිණුම් මගින් ලබාදෙන ඉතිරි කිරීමේ විකල්ප […]

Q-and-CRM-payments-for-Ceylinco-Life.jpg

1min350
        ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ මෙරට ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි සහයෝගීත්වයෙන් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකම සහ දිවයින පුරා පිහිටි කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) ජාලය ඔස්සේ රක්ෂණ සමාගමේ ඔප්පුහිමියන්ට සිය වාරික මුදල් ඉතාමත් පහසුවෙන් ගෙවීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. මෙම පහසුකම තුළින් […]

Q-and-CRM-payments-for-AIA-Insurance.jpg

1min300
        AIA රක්ෂණ සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට සිය රක්ෂණ වාරික මුදල් පහසුවෙන් ගෙවීම සඳහා විකල්ප විසඳුම් දෙකක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකමට සහ දිවයින පුරා පිහිටි බැංකුවේ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRM) ජාලයට AIA රක්ෂණ සමාගම සම්බන්ධ කර ඇත. මෙම පහසුකම තුළින් රක්ෂණ ඔප්පුහිමියන්ට වසරේ  ඕනෑම දිනයක,  ඕනෑම වේලාවක සහ  […]

Avurudu-Card-offers-2022.jpg

1min510
        කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට මෙම අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදීමේදී ඉහළ ප‍්‍රතිලාභයක් ලබාදෙමින් දිවයින පුරා විහිදුණු වෙළෙඳසැල් 3500 කට වැඩි සංඛ්‍යාවකදී 50% ක් දක්වා වට්ටම් ලබාගැනීමේ අවස්ථාව සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට පහසුගෙවීමේ ක‍්‍රම මත භාණ්ඩ මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ. කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් භාවිතා කරමින් 2022 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව