Tag: කොමර්ෂල් බැංකුව

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2023-Post-Event-LBN.jpg

1min360
      කොමර්ෂල් බැංකුව ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් ලෝකයේ හොඳම බැංකු සඳහා පැවැත්වූ 30 වැනි වාර්ෂික සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ සඳහා වන සම්මානය ලබා ගත්තේය. බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් 21වැනි අවස්ථාව මෙය වෙයි. සම්මානලාභී බැංකු දුෂ්කර වෙළෙඳපොළ තත්වයන් තුළ තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා […]

Vibe-WIM-New-Generation-Award-2023-LBN.jpg

1min520
      කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ තරුණ ගිණුම ප්‍රවර්ධනය කිරීම උදෙසා කෘතීම බුද්ධිය භාවිත කරමින් සිදුකළ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය, ජාතික තරුණ සේවා සභාව සහ Women in Management සංවිධානයේ සම්මාන උළෙලේදී ‘වසරේ තරුණ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන’ සම්මානය දිනා ගත්තේය. ‘වයිබ්’ විසින් ප්‍රබෝධමත් කරන ‘හෙට දිනය ඔබේමයි’ යන ප්‍රචාරක ව්‍යාපාරය, තරුණ තරුණියන්ට ඔවුන්ගේ ජීවිතය සහ අනාගතය කෙරෙහි […]

Pensioners-Day-2023-LBN.jpg

1min540
      තම බැංකු අවශ්‍යතා පිළිබඳව බැංකුවේ නිළධාරීන් සමඟ සාකච්ඡ කිරීමට අවස්ථාව ලබා දෙමින්, කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අනුරාධපුරයේ පැවැති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයකදී විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් 400කට අධික පිරිසකට සත්කාරකත්වය සපයන ලදී. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප‍්‍රනාන්දු මහතාගේ බෝ නොවන රෝග පිළිබඳ දේශනයෙන් උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව මිහිර සිරිතිලක හා පි‍්‍රයන්ත […]

BSL-partnership-LBN.jpg

1min340
      කොමර්ෂල් බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) හා එක්ව, කළුතර වෙරළ තීරයක් අපද්‍රව්‍ය සහ දූෂකවලින් තොර පෞරාණික තත්ත්වයෙන් පවත්වා ගැනීම සහතික කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා සමඟ ‘ලයිෆ් ටු අවර් බීචස්’ වැඩසටහනේ ආයතනික හවුල්කරුවකු ලෙස, කළුතර ‘බීච් පාර්ක්’ ප්‍රදේශයේ මීටර් 500ක […]

Daraz-Payment-Partner-Awards-2023-LBN.jpg

1min350
      දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී හොඳම ඩෙබිට් […]

Science-education-project-with-NSF-LBN.jpg

1min970
      කොමර්ෂල් බැංකුව සහ ජාතික විද්‍යා පදනම එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාවේද සහාය ඇතිව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙම වසර මුලදී බැංකුව සහ ජාතික විද්‍යා පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද හවුල්කාරීත්ව ගිවිසුමට මග පාදන මෙම ව්‍යාපෘතිය විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය රට පුරා […]

Childrens-Day-2023-LBN.jpg

1min410
      කොමර්ෂල් බැංකුව සහ ස්වාධීන රූපවාහිනී සේවය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 01දා, ළමුන් 3,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ‘ලෙෂර් වර්ල්ඞ්’ තේමා උද්‍යානයේදී උත්සවයක් පවත්වන ලදී. කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් ගිණුම් වන ‘අරුණලූ’ සහ ‘ඉසුරු’ යන ගිණුම්වල සහයෝගිත්වය හරහා මෙම වර්ණවත් ලෝක ළමා දින උත්සවය සංවිධානය කෙරී තිබිණි. දරුවන්ගේ මනස උත්තේජනය […]

Staff-hackathon-2023-LBN.jpg

1min540
      බැංකු සේවකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමට හා ගැටළු විසඳීමේ ශුරතාවය විදහා දැක්වීමට ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් සමඟ සහයෝගයෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ප‍්‍රථම hackathon වැඩසටහනේදී බැංකුවේ මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම තරගයේ ජයග‍්‍රහණය අත්කර ගැනීමට සමත් විය. මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම විසින් ‘හානිපූරණ විශ්ලේෂණය’ සඳහා විසඳුම් පුවරුවක් ඉදිරිපත් කළ අතර, සැළසුම් අංශයේ කණ්ඩායම හා […]

Hockey-champs-2023-LBN.jpg

1min900
      කොමර්ෂල් බැංකුව පසුගියදා පැවති වෙළඳසේවා A අංශයේ පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ ශූරතාව හිමිකරගනිමින් අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකුවේ පිල ගෝල 3 ට 1 කින් පරාජය කළේය. කොමර්ෂල් බැංකුවේ කී‍්‍රඩකයින් තිදෙනකු සහභාගි වූ තරග තුනේදීම ගෝල ත‍්‍රිත්වයක් බැගින් ලබා ගැනීම තරගාවලියේ කැපී පෙනෙන අංගයක් විය. අවසන් මහා තරගයේදී කොමර්ෂල් බැංකුවේ අංජු හේවගේ […]

Year-5-scholarship-seminars-2023-LBN.jpg

1min860
      සිසුන් හා දෙමාපියන් 2023 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අවසන් දින කිහිපය පැමිණ තිබියදී, කොමර්ෂල් බැංකුව දෙරණ FM සමඟ එක්ව ශිෂ්‍යත්ව අපේක්ෂකයන් සඳහා ප‍්‍රමුඛ පෙලේ ගුරුවරුන් සහ ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර ඇතුළත් පෙර සූදානම් වැඩමුළු මාලාවක් පවත්වයි. මෙම වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන සිසුන් 500ක් සඳහා කලවාන ශී‍්‍ර තිලකරත්නාරාම පුරාණ විහාරස්ථානයේදී ශිෂ්‍යත්ව විභාග […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව