ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 2, 2026
ප්‍රජා මූලික රැකවරණ විසඳුම්වල වැදගත්කම ද පෙන්වා දෙයි ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැනු දරුවන් මත අසමානුපාතික ලෙස පැවරී ඇති සුරැකුම් කාර්යයන්ගේ පීඩනය අවම කිරීම සඳහා විශේෂිත ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව කාන්තා සංවිධාන විසින් අවධාරණය කරනු ලැබීය. ඒ, කැනඩා රජයේ ගෝලීය කටයුතු දෙපාර්තමේන්තුවේ (Global Affairs Canada) සහාය ඇතිව ආසියා පදනම (The Asia Foundation) සහ කාන්තා […]



