ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 20, 2026
කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා රසායනාගාරය, කෘමිනාශක අවශේෂ පරික්ෂාව සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් ලබාදෙන ජාත්‍යන්තර ISO/IEC 17025:2017 ප්‍රමිතිකරණය හිමි කරගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙමගින් පරීක්ෂණ වාර්තාවල විශ්වසනීයත්වය පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක් නිෂ්පාදකයින්, ගනුදෙනුකරුවන් සහ නියාමන ආයතන වෙත ලබා දෙනු ඇත. රසායනාගාරය විසින් ලබා ගැනීමට අපේක්ෂිත SLAB වෙතින් ලබා දෙන […]



