ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2026
28 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල සැප්තැම්බර් 25 වන සිකුරාදා සවස මොනාර්ක් ඉම්පීරියල් හිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් ICT සම්මාන රාත්‍රිය වන අතර […]



