ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 21, 2026
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබූ ජාතික මට්ටමේ වේදිකාවක් වන, ‘Scale Up 2.0 – 2026 ජාතික කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සමුළුවේ’ උපායමාර්ගික හවුල්කරු ලෙස සාඩම්බරව එක්විය. මෙම සමුළුව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ග්‍රෑන්ඩ් මාර්කි පරිශ්‍රයේදී පසුගිය අගෝස්තු 11 වන දින […]



