ලංකා ව්යාපාරික පුවත් - LBNApril 8, 2026
සෙලාන් බැංකුව සිය රන් ණය සහ උකස් සේවාවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමයට පොලිය සහ ණය වාරික ගෙවීමේ පහසුකම (Online Interest and Part Payment Facility) හඳුන්වා දී තිබේ. මෙමඟින් ගනුදෙනුකරුවන්ට දවසේ ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිට ඩිජිටල් ක්‍රමයට රන් ණය හා උකස් සේවාවන් සම්බන්ධ ගෙවීම් සිදුකිරීමට අවස්ථාව හිමි වී ඇත. මින් ඉදිරියට රන් ණය සම්බන්ධ පොලිය […]



