ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 5, 2026
ගල්ෆ් කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ඇති වූ බාධා සහ ඉහළ ඉන්ධන මිල ගණන් හමුවේ කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කරමින්, එමිරෙට්ස් සමූහය 2026-27 වසරේ පළමු මාස හය සඳහා බදු වලට පෙර ලාභය ලෙස එක්සත් අරාබි එමීර් ඩිරාම් (AED) බිලියන 4.1ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක්) වාර්තා කර ඇත. ආදායම් බදු ගෙවීම්වලින් අනතුරුව, සමූහයේ ශුද්ධ ලාභය AED බිලියන […]



