ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 9, 2025
Ather Energy Limited ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික් බයික් නිෂ්පාදකයා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය උඩුයටිකුරු කිරීමට සූදානම් වෙමින් සිටින අතර එහි මුල් පියවර ලෙස රිස්ටා (Rizta) නාමයෙන් සිය පළමු ඉලෙක්ට්‍රොනික් ස්කූටරය ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දක්වනු ලබයි. Ather Energy සන්නාමය විශිෂ්ට අභ්‍යන්තරික ඉංජිනේරු විද්‍යාවේ සහාය ඇතිව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු උසස් හා දියුණු තාක්ෂණය භාවිතයෙන් ඉලෙක්ට්‍රොනික් […]












