ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 20, 2023
ඉන්දියාවේ මුම්බායි හි ‘Indian Bank’ සමග එක් වී ඉන්දියානු රුපියල් නොස්ට්‍රෝ (Nostro) ගිණුමක් හඳුන්වා දීමට සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් දෙරට අතර ව්‍යාපාර කටයුතු සහ වෙනත් මූල්‍යමය ගනුදෙනු සිදුකරන පුද්ගලයන්ට අන්‍යොන්‍ය වශයෙන් ප්රතිලාභ හිමිවන ආකාරයට එම ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව ලැබේ. සාක් කලාපයේ රටවල් අතර වෙළඳ […]





