Tag: ආර්ථිකය

Rubber-2-LBN.jpg

1min90
වර්ෂ 1876 වසරේදී ඇරඹි මෙරට රබර් වගාව 2026 වසරේ සිය 150 වැනි සංවත්සරය සමරනු ලබන්නේ ශ්‍රී ලාංකේය ආර්ථිකයේ ප්‍රමුඛතම සාධකයක් බවට පත් වෙමිනි. 1876 වසරේදී Hevea brasiliensis වර්ගයේ රබර් පැළ තොගයක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය වෙත රැගෙන ඒමත් සමඟ රබර් වගාවේ මෙරට ගමන ආරම්භ විය.  බ්‍රිතාන්‍ය ජාතික උද්භිද විද්‍යාඥ Henry Wickham විසින් ඇමසන් වනාන්තරයෙන් හොර […]

Sugar-Factory-LBN.jpg

1min420
ජාතික නිදහසින් පසු මෙරට බිහිවූ දැ ප්‍රථම හා මානව දැතින් නිර්මාණය වූ විශාලතම වාරි ව්‍යාපෘතිය ඉඟිනියාගල සේනානායක සමුද්‍රයයි. එවකට අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයක් අනුව නැගෙනහිර ආර්ථික පුනර්ජීවනයේ පියවරක් වූ එය ගොවිතැන නගා සිටුවීමේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ද විය. එහි එක් පියවරක් වූයේ 1960 වසරේදී රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ගල්ඔය සීනි කර්මාන්තශාලාව ආරම්භ යි. 1996 වසර […]

JAAF-Logo.png

1min210
ඩොලරයට සපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ මෑත කාලීන ප්‍රවණතාව පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් අපනයන සංගමයේ අවධානය ද යොමු ව ඇත. මේ පිලිබඳව අදහස් දක්වමින් ඔහුන් පවසන්නේ රුපියලේ අවප්‍රමාණය වීම හුදෙක්ම ආර්ථිකය දුර්වල වීමකට වඩා ගෝලීය සිදුවීම් ආශ්‍රිත සන්දර්භය තුල විමසා බැලිය යුතු බවයි. විශෙෂයෙන්ම මැදපෙරදිග යුද තත්වය, සහ ගෝලීය ඛණිජ තෙල් මිල ඉහළ යෑම සහ නැව් ගාස්තු […]

Capture-28.jpg

1min170
පික්මී (PickMe) සන්නාමයේ හිමිකාරීත්වය දරණ ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (DMSL) සමාගම 2025/26 මූල්‍ය වර්ෂය තුළ, මෙතෙක් ලබා ඇති ඉහළම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කර තිබේ. මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 8.7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරේ රුපියල් බිලියන 5.8 සමඟ සැසඳීමේදී සියයට 49ක වර්ධනයකි. […]

Capture-19.jpg

1min190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් පවත්වයි. මාර්තු 6 වන දින HNB Towers හිදී පැවති මෙම වැඩසටහනට 300 කට අධික කාන්තා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, හවුල්කරුවන්, විශ්ව විද්‍යාල විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සහභාගී විය. එහිදී HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත […]

ඒක්සත්-ජනපද-LBN.jpg

1min340
මහාචාර්ය සිරිමල් අබේරත්න – විධායක අධ්‍යක්ෂ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය පසුගිය කාලවකවානුව පුරාම ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අභියෝගයන්ගෙන් තරමක ජයග්‍රහන අත්කර ගනිමින් මෙරට ආර්ථිකය යලි නිසි මගට ඒළැඹීම සුභදායක බලාපොරොත්තුවක් රටවැසියා තුළ ඇති කළද ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම සහ විහේෂයෙන්ම ඇමරිකානු ජනපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන ආරක්ෂණවාදී ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී […]

Jehan-Malik-images-2-LBN.jpg

1min400
මීට වසර කිහිපයකට පෙර ලොවම මුහුණ දුන් Covid-19 වසංගතය බොහෝ දෙනාට අවාසන්ත කාලයක් වුවද තවත් පිරිසකට වාසනාව ගෙන දුන් කාලයක් ලෙස සඳහන් කිරීම නිවැරදිය. ජෙහාන් මලික්ටද Covid-19 වසංගතය තෙකරම් දුෂ්කර සමයක් වුවත් ජීවිතය ජය ගැනීම සඳහා ආරම්භයක් විය. නිවසට සීමා වී සිටි එම කාලය බොහෝ දෙනාට අලුතින් සිතන්නට කාලයක් විය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් 19 […]

BG-MN-1.png-LBN.jpg

1min560
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම අතර මේ හවුල්කාරීත්ව ගිවිසුම කොළඹ දී පසුගියදා අත්සන් තැබිණි. සී. ඩබ්ලිව් මැකී […]

1.-Port-City-Colombo-Masterplan-City-Development-at-Day-LBN.jpg

1min270
මැයි 16, 2024 – කොළඹ: ශ්‍රී ලංකාවේ මීළඟ ගෝලීය ආයෝජන ගමනාන්තය බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය, ශක්තිමත් ආයෝජක යාන්ත්‍රණයක් ඔස්සේ විවිධ සමාගම්වලට තම ව්‍යාපාර සංවර්ධනයට අවස්ථාව සලසා දී තිබේ.     කොළඹ වරාය නගරය අනාගත ශ්‍රි ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය මෙන්ම  ආයතනික සබඳතා සඳහා ලෝක මට්ටමේ මධ්‍යස්ථනයක් බවට පත්කරගැනීමේ […]

WhatsApp-Image-2023-08-02-at-2.07.38-PM-1-LBN.jpeg

1min450
      ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගා ව්‍යාප්තිය සීමා කරමින් පනවා තිබෙන තාවකාලික තහනම පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් සැලකිය යුතු අවධානයක් යොමු වී තිබේ. මෙම ප්‍රතිපත්තිමය තීරණය මගින් ලංකාවට එල්ල වන ඍණාත්මක බලපෑම සම්බන්ධයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවල කර්මාන්තයන් නියෝජනය කරන බහුපාර්ශ්වික ආයතනයක් වන ආසියානු ඔයිල් පාම් සංගමය (Asian Palm […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව