ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 21, 2021
අමානා බැංකුවේ 12 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ඩිජිටල් ක්‍රමයට පවත්වන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ රජය විසින් හඳුන්වා දෙන ලද මාර්ගෝපදේශ වලට අනුකූලව මේ ආකාරයට මෙම වාර්ෂික මහා සභා රැස්වීම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් පැවැත්විණි. 2020 වසරේදී අමානා බැංකුව, ඩිජිටල් ක්‍රමයට වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වූ ප්‍රථම සමාගම් වලින් එකක් […]












