ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 28, 2020
ෆිච් රේටිංස් ශ්‍රී ලංකා ආයතනය (Fitch Ratings Sri Lanka) 2020 ඔක්තෝබර් මස සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් වලදී අමනා බැංකුව සතු ජාතික දීර්ඝකාලීන BB+ ශ්‍රේණිය (National Long Term Rating at BB+) නැවත වරක් තහවුරු කර තිබේ. මෙම වසරේ ජූනි මාසයේදී, ඊට පෙර ලබා දී තිබූ මට්ටමේ සිට පියවරක් ඉහළ නංවමින් අමානා බැංකුව වෙත BB+ ශ්‍රේණිය […]





